NSBM එකේ arrest කරපු උන්ගේ වයස වත් කිව්වේ නැහැ , party එක කව්ද organize කරේ කිව්වෙත් නැහැ ,වෙනද මීඩියා වල පුළුවන් නම් නම් පවා කියනවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,011
    6,428
    113
    East Blue (Goa Kingdom)

    මෝඩ නීති​

    NSBM කොල්ලොන්ට කොන්ඩේ වවන්න බැහැ

    typical ලංකාවේ මෝඩ දිග කලිසම් නීතිය &
    පල් මෝඩ නීතියක් තිබ්බ අනිවා සපත්තු දාන්න කොල්ලොන්ට . ඩීන් ඉඳපු මෝඩය කිව්වා සෙරප්පු දන්නේ ටොයිලට් යන්න ලු ඒ නිසා බැහැ ලු , ඇතුලේ දාඩිය පෙරාගෙන සපත්තු දාගෙන ඉන්න ඕන
    .

    හොඳ නීති​

    ඒ වගේම හොඳ නීති තිබ්බ

    batch එකේ හෝ වෙන batch උන් එක්ක එකතු වෙලා වත් trip යන්න බැහැ party(පිට තැන් වල වත් ) බැහැ දැනුම් නොදී .

    හේතුව එතැනදී අඳුර ගත්ත අය නිසා trip or party තියෙන්නේ පිට උනාට institute එකට වගකීමක් තියෙන නිසා දෙමපියෝන්ට උත්තර දෙන්න .

    වලි දාගෙන 5% නැති කර ගන්න වෙනවා marks වලින්

    trips or parties කිව්වේ ටිකක් දෙනෙක් එකතු වෙන ඒවා නෙමේ ඔය වගේ party ගොඩක් උන් එන හෝ ට්‍රිප්
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    Private degree scene eka hodata lassanata kara APIIT eke
    mama giya nisa danne.. anith ewa gena danne na

    api formal andinna ona... rasthiyadu scene baha.. hoda discipline ekak tibba

    mama last year giya certificate wedakata.. ane apoi kiyawuna.. Rastha scene eka dan..
     
    • Like
    Reactions: sahan50

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113

    මෝඩ නීති​

    NSBM කොල්ලොන්ට කොන්ඩේ වවන්න බැහැ

    typical ලංකාවේ මෝඩ දිග කලිසම් නීතිය &
    පල් මෝඩ නීතියක් තිබ්බ අනිවා සපත්තු දාන්න කොල්ලොන්ට . ඩීන් ඉඳපු මෝඩය කිව්වා සෙරප්පු දන්නේ ටොයිලට් යන්න ලු ඒ නිසා බැහැ ලු , ඇතුලේ දාඩිය පෙරාගෙන සපත්තු දාගෙන ඉන්න ඕන
    .

    හොඳ නීති​

    ඒ වගේම හොඳ නීති තිබ්බ

    batch එකේ හෝ වෙන batch උන් එක්ක එකතු වෙලා වත් trip යන්න බැහැ party(පිට තැන් වල වත් ) බැහැ දැනුම් නොදී .

    හේතුව එතැනදී අඳුර ගත්ත අය නිසා trip or party තියෙන්නේ පිට උනාට institute එකට වගකීමක් තියෙන නිසා දෙමපියෝන්ට උත්තර දෙන්න .

    වලි දාගෙන 5% නැති කර ගන්න වෙනවා marks වලින්

    trips or parties කිව්වේ ටිකක් දෙනෙක් එකතු වෙන ඒවා නෙමේ ඔය වගේ party ගොඩක් උන් එන හෝ ට්‍රිප්

    Remember there was a murder at a state uni in early 2000s..?

    There was a murder in a tuition class too if I recall correctly, due to a bench issue..

    Wonder how big are the class sizes, in pvt unis for students to have this much hate towards their brethren as congestion cause frustration and anger..
     
    • Like
    Reactions: lilman

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පුදගලික හා රජයේ වෙනස... රජයෙ උනන්නම් *** විශ්වවිද්‍යාලයේ කියලා පටන් ගන්නේ :angry: :lol:
    පිටවෙන ආෆ්ට පාටිවලට, ආයතනය වග කියන්න ඔනේ නෑ...
    මැරුන එකාගෙ පොඩි බලපන්
    දැන් උන් බහුතරය ඉස්කොටේ යන්නේ නෑ 21-22න් බඩුවක් ගහලා, කෑල්ලක් රූම් ඇදලා, ඩිග්‍රියක් දාන හදන්නේ.
    සමාජේ දන්නේ නෑ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    පුදගලික හා රජයේ වෙනස... රජයෙ උනන්නම් *** විශ්වවිද්‍යාලයේ කියලා පටන් ගන්නේ :angry: :lol:
    පිටවෙන ආෆ්ට පාටිවලට, ආයතනය වග කියන්න ඔනේ නෑ...
    මැරුන එකාගෙ පොඩි බලපන්
    දැන් උන් බහුතරය ඉස්කොටේ යන්නේ නෑ 21-22න් බඩුවක් ගහලා, කෑල්ලක් රූම් ඇදලා, ඩිග්‍රියක් දාන හදන්නේ.
    සමාජේ දන්නේ නෑ
    මචන්, ඔය සිද්දිය යටින් ලොකු seen එකක් යනවා නේද.

    කොල්ලා, අපේ පැත්තේ.
    දැන් උගේ ගෙදර අයත් ස්ථාවරය වෙනස් කරගන කියලා තමයි aranchiya