Colombo Shipyard එක ඉන්දියාවට විකුනලා ද බං?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ඉන්දියාව දැන් කරන්නේ ලංකාවේ ඩොක්යාර්ඩ් එකට එන බිස්නස් ටික ඉංදියාවේ වාරායවල් වලට අරගෙන කාලයකට පස්සේ කොළඹ එකේ කොටස් ටික විකුනලා දානව👌
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,781
    8,202
    113
    නිකන් shares මිලදී ගත්තට strategic importance තියන ව්‍යාපාරවල අයිතිය ගන්න බැ. ඒකට රජයේ කැමැත්ත ඕනැ.
    itin Japan company ekata ayithi shares un deela tyenne.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    ඉන්දියාව දැන් කරන්නේ ලංකාවේ ඩොක්යාර්ඩ් එකට එන බිස්නස් ටික ඉංදියාවේ වාරායවල් වලට අරගෙන කාලයකට පස්සේ කොළඹ එකේ කොටස් ටික විකුනලා දානව👌
    ubath mara joke karanne. gammanpilaya wage. Mazogon ekata kara ganda bari nisa eye business meheta dena eka unge balaporotthuwa😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    දැන් සෑහෙන කල් එක වෙලා
    Indian Media රිපොර්ට් කරන්නේ දැන් දවස් දෙක තුනකට කලින්
    උන් කියන්නේ Commercial වැඩ විතරක් නෙවෙය් Military Operations වලටත් එක්කම කොළඹ ගත්තේ කියලා😬

    ubath mara joke karanne. gammanpilaya wage. Mazogon ekata kara ganda bari nisa eye business meheta dena eka unge balaporotthuwa😆
    කවුද උබට ඔක කිවුවේ😂
    ------ Post added on Apr 15, 2026 at 10:31 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    Indian Media රිපොර්ට් කරන්නේ දැන් දවස් දෙක තුනකට කලින්
    උන් කියන්නේ Commercial වැඩ විතරක් නෙවෙය් Military Operations වලටත් එක්කම කොළඹ ගත්තේ කියලා😬

    කවුද උබට ඔක කිවුවේ😂
    ------ Post added on Apr 15, 2026 at 10:31 PM

    yako api owa hoyala thama share buy back karanne. Mazagon eka war ship hadana eka aluth deyak nemeyi. issarahata apitath eye business enawa
     
    • Like
    Reactions: SK29

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,489
    1
    5,578
    113
    itin Japan company ekata ayithi shares un deela tyenne.

    ජපන් නෙමෙයි කාට අයිති උනත් මෙවගෙ strategic importance සමාගමක Regulatory governance එක ගැන රජය එක්ක එකගතාවයක් තියෙන්න ඕනැ. අයිතිය මාරු වෙනකොට සාමාන්‍ය සම්ප්‍රදාය රජය එක්ක අලුත් ගිවිසුමකට අලුත් අයිතිකරුවන් එකග වෙන්න ඕනැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    yako api owa hoyala thama share buy back karanne. Mazagon eka war ship hadana eka aluth deyak nemeyi. issarahata apitath eye business enawa
    ඇයි බං Mazagon එකට ඉංදියෙවේ Port ඉඩ මදි වෙලාද? නැත්නම් ඉංදියෙවේ ශ්‍රමිකයෝ නැත්ද? නැතිනම් ලංකාව ඉංදියාවට ගොඩක් දුරින් නිසා ද

    උන් දැන් රෙපයාර් කියලා උන්ගේ Warships මේහේ ඩොක් කරය් අපි කොහොමද එපා කියන්නේ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    ඉන්දියාව දැන් කරන්නේ ලංකාවේ ඩොක්යාර්ඩ් එකට එන බිස්නස් ටික ඉංදියාවේ වාරායවල් වලට අරගෙන කාලයකට පස්සේ කොළඹ එකේ කොටස් ටික විකුනලා දානව👌
    Harischandra Mill strategy
     
    • Sad
    Reactions: 2osama

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    ඇයි බං Mazagon එකට ඉංදියෙවේ Port ඉඩ මදි වෙලාද? නැත්නම් ඉංදියෙවේ ශ්‍රමිකයෝ නැත්ද? නැතිනම් ලංකාව ඉංදියාවට ගොඩක් දුරින් නිසා ද

    උන් දැන් රෙපයාර් කියලා උන්ගේ Warships මේහේ ඩොක් කරය් අපි කොහොමද එපා කියන්නේ
    Mazogon kiyanne india share market eke thiyana company ekak bn. uba hithanawa wage indian navy eka nemeyi. tikak open minded hithanda purudu weyan. ubala ara koreheth kibullo dakin jathiye wenda epa. ona nam chat gpt gahalla balapan uba kiyana ewa wenda puluwanda kiyala

    Harischandra Mill strategy
    mokakda bn eye strategy eka ? HARI.N0000 eke ehema ekak une na
    ------ Post added on Apr 15, 2026 at 10:51 PM
     
    • Like
    Reactions: SK29

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    ඕකේ අවුල, උන් military ship building කරන්නේ...
    මුන්ට Colombo වල military ships බිල්ඩ් කරන්න කිසිම ඔනෙකමක් Strategically පේන්න නැ බං . මොකද එකට ඔනේතරම් පහසුකම් ඉංදියාවේ ඔනෙවටත් වඩා තියෙනවා

    මෙතැන වෙන්න පුලුවන් එකම දෙය උන්ගේ Navy Base එකක් විදියට නිල නොවන විදියට කොලම්බු Port එක පාවිච්චි කරන එක

    හැබැයි ඉංදියාවේ Warships මෙහේ හදනවා නම් ඉංදියාව වෙන රටක් එක්ක යුද්දෙකට පැටලුනොත් කොළඹටත් මිසයිල දෙක තුනක් වදිනවා

    Mazogon kiyanne india share market eke thiyana company ekak bn. uba hithanawa wage indian navy eka nemeyi. tikak open minded hithanda purudu weyan. ubala ara koreheth kibullo dakin jathiye wenda epa. ona nam chat gpt gahalla balapan uba kiyana ewa wenda puluwanda kiyala

    ------ Post added on Apr 15, 2026 at 10:51 PM
    Indian government Company එක්ක බං 😂
    https://www.mazagondock.in/English/...orporated as a,structures for the Bombay High.
    ------ Post added on Apr 15, 2026 at 11:04 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    වික්කනම් හොදයි අපි මොකවත් හදන් නෑනෙ
    හම්බන්තොටත් දුන්නෙ.
    හදන් නැතුව තිබ්බ එකක් නෙවෙයි යකො නැවු හදපු එකක්