ඉන්දියාන් ව්‍යාප්ත වාදයට එරෙහිවෙමුjapan company eka thamange shares indian ekakata dunna. uba dan mada gahanawa nemeyi![]()
japan company eka thamange shares indian ekakata dunna. uba dan mada gahanawa nemeyi![]()
itin Japan company ekata ayithi shares un deela tyenne.නිකන් shares මිලදී ගත්තට strategic importance තියන ව්‍යාපාරවල අයිතිය ගන්න බැ. ඒකට රජයේ කැමැත්ත ඕනැ.
ubath mara joke karanne. gammanpilaya wage. Mazogon ekata kara ganda bari nisa eye business meheta dena eka unge balaporotthuwaඉන්දියාව දැන් කරන්නේ ලංකාවේ ඩොක්යාර්ඩ් එකට එන බිස්නස් ටික ඉංදියාවේ වාරායවල් වලට අරගෙන කාලයකට පස්සේ කොළඹ එකේ කොටස් ටික විකුනලා දානව![]()
Indian Media රිපොර්ට් කරන්නේ දැන් දවස් දෙක තුනකට කලින්දැන් සෑහෙන කල් එක වෙලා
කවුද උබට ඔක කිවුවේubath mara joke karanne. gammanpilaya wage. Mazogon ekata kara ganda bari nisa eye business meheta dena eka unge balaporotthuwa![]()
Indian Media රිපොර්ට් කරන්නේ දැන් දවස් දෙක තුනකට කලින්
උන් කියන්නේ Commercial වැඩ විතරක් නෙවෙය් Military Operations වලටත් එක්කම කොළඹ ගත්තේ කියලා
කවුද උබට ඔක කිවුවේ
------ Post added on Apr 15, 2026 at 10:31 PM
itin Japan company ekata ayithi shares un deela tyenne.
ඇයි බං Mazagon එකට ඉංදියෙවේ Port ඉඩ මදි වෙලාද? නැත්නම් ඉංදියෙවේ ශ්‍රමිකයෝ නැත්ද? නැතිනම් ලංකාව ඉංදියාවට ගොඩක් දුරින් නිසා දyako api owa hoyala thama share buy back karanne. Mazagon eka war ship hadana eka aluth deyak nemeyi. issarahata apitath eye business enawa
Harischandra Mill strategyඉන්දියාව දැන් කරන්නේ ලංකාවේ ඩොක්යාර්ඩ් එකට එන බිස්නස් ටික ඉංදියාවේ වාරායවල් වලට අරගෙන කාලයකට පස්සේ කොළඹ එකේ කොටස් ටික විකුනලා දානව![]()
Mazogon kiyanne india share market eke thiyana company ekak bn. uba hithanawa wage indian navy eka nemeyi. tikak open minded hithanda purudu weyan. ubala ara koreheth kibullo dakin jathiye wenda epa. ona nam chat gpt gahalla balapan uba kiyana ewa wenda puluwanda kiyalaඇයි බං Mazagon එකට ඉංදියෙවේ Port ඉඩ මදි වෙලාද? නැත්නම් ඉංදියෙවේ ශ්‍රමිකයෝ නැත්ද? නැතිනම් ලංකාව ඉංදියාවට ගොඩක් දුරින් නිසා ද
උන් දැන් රෙපයාර් කියලා උන්ගේ Warships මේහේ ඩොක් කරය් අපි කොහොමද එපා කියන්නේ
mokakda bn eye strategy eka ? HARI.N0000 eke ehema ekak une naHarischandra Mill strategy
මුන්ට Colombo වල military ships බිල්ඩ් කරන්න කිසිම ඔනෙකමක් Strategically පේන්න නැ බං . මොකද එකට ඔනේතරම් පහසුකම් ඉංදියාවේ ඔනෙවටත් වඩා තියෙනවාඕකේ අවුල, උන් military ship building කරන්නේ...
Indian government Company එක්ක බංMazogon kiyanne india share market eke thiyana company ekak bn. uba hithanawa wage indian navy eka nemeyi. tikak open minded hithanda purudu weyan. ubala ara koreheth kibullo dakin jathiye wenda epa. ona nam chat gpt gahalla balapan uba kiyana ewa wenda puluwanda kiyala
------ Post added on Apr 15, 2026 at 10:51 PM
හදන් නැතුව තිබ්බ එකක් නෙවෙයි යකො නැවු හදපු එකක්වික්කනම් හොදයි අපි මොකවත් හදන් නෑනෙ
හම්බන්තොටත් දුන්නෙ.