Colombo Shipyard එක ඉන්දියාවට විකුනලා ද බං?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    මේක පටන් අරන් මාස 7-8ක් වගේඅපේ උන් මේ දැන් දාපු වීඩියෝ එකක් අල්ලන් දගලනව 🤪
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,319
    113
    සේදවත්ත
    කොරයි තමා
    ඇයි රනිල් කරේ හම්බන්තොට විකුණලා
    ඇයි මහින්දලා ත්‍රිකුණාමලයේ ටැංකි ioc දුන්නේ
    කොලඹ වරායේ ජැටියක් ගොඩ කාලෙක ඉදන් ඉන්දියාව කරේ , ඉතුරු ටිකත් උන් කරාම අපිට ලේසී .
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,834
    8,250
    113
    ජපන් නෙමෙයි කාට අයිති උනත් මෙවගෙ strategic importance සමාගමක Regulatory governance එක ගැන රජය එක්ක එකගතාවයක් තියෙන්න ඕනැ. අයිතිය මාරු වෙනකොට සාමාන්‍ය සම්ප්‍රදාය රජය එක්ක අලුත් ගිවිසුමකට අලුත් අයිතිකරුවන් එකග වෙන්න ඕනැ.
    oka port ekak nemei neh. port eke terminals kauda control krnne kiyana eka government eken regulate karanawa. meka dockyard ekak. okata ena yana ewa kohomath lankawata ayithi sea eka athule nisa, govt eken control wenawa.

    hariyata nikan wena ratawal wala airlines wala plane lankawata genath repair karana eka pvt company ekakin karanna gatta wage. ehema pvt company ekak haduwata airport(Airport and Aviation Authority) ekawath airline ekawath privatize wenne ne. eewa wenama entities.

    (danatamath kohomath wena airlines wala planes samahara welawata lankawata enawa services walata. airport/airline staff ekama thama services denne. awith maasa ganan innawa. ekata un airport ekata pay karanawa.)

    ඉන්දියාව දැන් කරන්නේ ලංකාවේ ඩොක්යාර්ඩ් එකට එන බිස්නස් ටික ඉංදියාවේ වාරායවල් වලට අරගෙන කාලයකට පස්සේ කොළඹ එකේ කොටස් ටික විකුනලා දානව👌
    oka kohomath loss pita tibbe. boru nam cse.lk eke annual reports aran balanna. meken wenne mazagon ekata ena businesses ape dockyard ekata ena eka.
    ------ Post added on Apr 16, 2026 at 12:00 AM

    https://www.themaritimestandard.com/sri-lankan-yard-secures-biggest-shipbuilding-contract-to-date/
    ------ Post added on Apr 16, 2026 at 12:03 AM

    ඕකේ අවුල, උන් military ship building කරන්නේ...
    kalinuth karala tyenwa
    https://www.dailymirror.lk/print/bu...foreign-shipyard-for-vessel-repair/215-264467
    ------ Post added on Apr 16, 2026 at 12:04 AM