උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?

hena7

Well-known member
  • Dec 17, 2023
    355
    255
    63

    පොඩ්ඩක් විස්තර ඇතුව කියපන් . උදාහරණයක් විදිහට උබ සෙට් කරගන හිටපු spare wheel එක සෙට් වෙන්ඩ දාග දාපු උන්ට . උබේ ජොබ් කෙලවන්ට ආපු උන්ට , ඉඩම අල්ලන්ඩ ආපු එවුන්ට වගේ දුන්න මතක හිටින return මොනවද ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,598
    7,311
    113
    ගමේ හිටපු කැරිම ජෙප්පන්ට පාඩමක් උගන්වන්න
    අනුර කුමාරට දිනන්න දුන්නා..

    දැන් හුත්තිගේ පුතාලා ටික එළියට බහින්නෙත් නෑ.
    ඉස්සර හැම පකටම උපදෙස් දෙනවා.

    දැන්
    උපාධිය කෝ..
    ගල් අඟුරු කෑවා ද..
    රිලව් ගණන් කළා...
    අවුරුද්දට නුවරට කෝච්චියේ ගියා ද..
    මාතර සමුපකාරෙ දින්නා ද...
    සමාජ ප්‍රාග්ධනයෙන් ගෙයක් හදමු ද

    අහද්දි සරම තියලා දුවන්නේ..
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    සමහර අය අපි නොදෙනත් අපිට game දෙනවා . ලගදි මම හොදට දන්නා අක්කා කෙනෙක් කියපු කතාවක් . මේකිට mensas hera වෙන සීන් එකක් අවා පස්සෙ ගොඩක් කල් වියදම් කලා ඕක හොද කරන්ඩ . 8 years විතර . පස්සේ මේකිගේ දුවටත් මේක ඇවිල්ලා . මේක වාත ලෙඩක් . ලමයි උනත් නැති වෙන්ඩ පුළුවන් කියලා doctor කියලා . මෙකි කලේ අඩු වයසෙන්ම රස්සාව තියන අහිංසක එකෙක් සෙට් කරලා දුවව බන්දල දුන්නා කියලා මට කිව්වා . බලපන්කො මාර kari වැඩේ බැන්ද එකාට කරලා තියෙන්නේ .
     
    ehea seenuth thiyanawa neda bn ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    වලි කේස් එකක් සෙට් වෙලා ඇර ගන්න ආපු සෙට් එකකට සංගීතයක් බලන්න ගිය දවසක කෙල්ලෙක්ගෙ පුක මිරිකුව කියල අපි ලග වැඩකරන වෙන කොල්ලො සෙට් එකක් දාල දුන්න සම්බුව හොදටම. උන් තාම දන්නෙ නෑ ගැහුවෙ පරණ ඇරියස් එකකට කියල. (සංගීත වලි නිසා කවුරුත් මලේ හරි කැපුම් හරි නැත්නම් නිකන්ම යට යනව)

    ඕකම තනි එකෙක්ට කලා ට්‍රේන් එකේදි ලග කෙල්ලෙක්ව අතගෑව කියල වලිය ඇදල දුන්නෙ. ට්‍රේන් එකේ ගිය සාමාන්‍ය මිනිස්සුත් ඌට ගැහුව. ඕවට නම් ගැහුවෙ කවුද හොයන්නෙත් නෑ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,620
    4,843
    113
    චාටර් වැඩ කරපු උන් නම් එමටයි. මම නම් උන්ව අයින් කරලම දානව ආයෙ ඕව ගැන හිත හිතා ඉන්න යන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔහොම චාටර් උන් බලු වැඩ කරන්නෙ ආයෙ අපිව මුණගැහෙන්න නෑ හරි මුණගැහෙන චාන්ස් එක අඩුයි කියල හරි දැන ගත්තම.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,347
    1,592
    113
    වලි කේස් එකක් සෙට් වෙලා ඇර ගන්න ආපු සෙට් එකකට සංගීතයක් බලන්න ගිය දවසක කෙල්ලෙක්ගෙ පුක මිරිකුව කියල අපි ලග වැඩකරන වෙන කොල්ලො සෙට් එකක් දාල දුන්න සම්බුව හොදටම. උන් තාම දන්නෙ නෑ ගැහුවෙ පරණ ඇරියස් එකකට කියල. (සංගීත වලි නිසා කවුරුත් මලේ හරි කැපුම් හරි නැත්නම් නිකන්ම යට යනව)

    ඕකම තනි එකෙක්ට කලා ට්‍රේන් එකේදි ලග කෙල්ලෙක්ව අතගෑව කියල වලිය ඇදල දුන්නෙ. ට්‍රේන් එකේ ගිය සාමාන්‍ය මිනිස්සුත් ඌට ගැහුව. ඕවට නම් ගැහුවෙ කවුද හොයන්නෙත් නෑ.

    Careful, those guys could blackmail you..
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    266
    143
    43
    චාටර් වැඩ කරපු උන් නම් එමටයි. මම නම් උන්ව අයින් කරලම දානව ආයෙ ඕව ගැන හිත හිතා ඉන්න යන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔහොම චාටර් උන් බලු වැඩ කරන්නෙ ආයෙ අපිව මුණගැහෙන්න නෑ හරි මුණගැහෙන චාන්ස් එක අඩුයි කියල හරි දැන ගත්තම.
    මේක සිරා...උනව නිතරම හම්බවෙනකම් උන් බලු වැඩ කරන්නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,684
    3,012
    113
    චාටර් වැඩ කරපු උන් නම් එමටයි. මම නම් උන්ව අයින් කරලම දානව ආයෙ ඕව ගැන හිත හිතා ඉන්න යන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඔහොම චාටර් උන් බලු වැඩ කරන්නෙ ආයෙ අපිව මුණගැහෙන්න නෑ හරි මුණගැහෙන චාන්ස් එක අඩුයි කියල හරි දැන ගත්තම.
    ekata idala office wala kapan un innawa bn
     
    • Like
    Reactions: nul