කොලබ ඉඳල අවිස්සාවේල්ලට බස් තියන වෙලාවල් දැනගන්ටෝනේ

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    560
    541
    93
    8
    Andromeda I
    සිංහලු!

    කොලබ ඉඳල අවිස්සාවේල්ලට බස් තියන වෙලාවල් දැනගන්ටෝනේ...
    මේ සෙනසුරාද උදේම මුලින්ම බස් එක තියෙන්නේ කියටද ?

    නිතරම බස් තියනවද
    විනාඩි කියෙන් කියට වගේද බස් යන්නේ?

    මම කොලබින් යන්න බලාපොරොත්තු වෙන්නේ 4.30-5.30 am වගේ වෙලාවක ..

    කොලබ ඉදන් අවිස්සාවේල්ලට යන්න කොච්චර වෙලා යනවද සාමාන්යෙන් ?

    ඉක්කන්ට යන්ටෝනේ නම් මොන බස් ekeda යන්ටෝනේ ?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,665
    3,373
    113
    Dakala thiyana widihata nam ona tharam thiyanawa. Winadi 10 ta parak mokak Hari yanawa Dura Yana ekak Hari. Me tike nam kohomada danne na.
     
    • Like
    Reactions: A.L.I.E.N

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    738
    1,103
    93
    කොලබ ඉදන් අවිස්සාවේල්ලට යන්න කොච්චර වෙලා යනවද සාමාන්යෙන් ?
    Balangoda, Badulla bus eheka nagapan. ~ 2hr walin yanawa. Colombo-Awissawella kotanawa
     
    • Like
    Reactions: A.L.I.E.N

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    තියෙනව හැබැයි හැටන් එකක පලයන් ඉක්මනට යන්න ඕනනම්. රත්නපුර ඒවත් අවුලක් නෑ. අවිස්සාවේල්ල එකකම යනවනම් කඩුවෙල පැත්තෙන් යන එකක පලයන් මහරගම පැත්තෙ යන එක ටිකක් දුරයි.
     
    • Like
    Reactions: A.L.I.E.N

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    බස් නැති වෙන්න විදියක් නෑ බන්. අවිස්සාවෙල්ල හරහා යන දුර යන බස් එකක නැගපන්. ඉක්මනින් අවිස්සාවෙල්ලෙන් බහින්න පුලුවන්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,422
    8,564
    113
    ඉක්මනට එන්න ඕනිනම් පරණ පාරේ එන්න (3 රූට් එක)..
    පරණ පාර රත්නපුර, ඇඹිලිපිටිය, හැටන් වගේ බස් එකක එන්න, ඉක්මනට එනවා ඕවා... නොර්මල් අවිස්සාවේල්ල ගාටනවා...