පොලිසියට බැක්ඩ් එනන් දුන්නා නම් ඉවරයි නෙහ් බන්,ඔක්කොම docs එකතු කරලා QR එකක් දුන්නොත් ? ආදායම් බලපත්‍ර, දුම් සහතික, රක්ෂණ
ආයෙ අපි මොනවා අරන් යන්නද? වෙහිකල් නම්බර් එක ගැහුවා බැලුවා..
ඔය දැන් ගව්පේ ස්පොට් ෆයින් කරන් යන්නෙ පොලිස් ඩයල් හොඩට
පොලිසියට බැක්ඩ් එනන් දුන්නා නම් ඉවරයි නෙහ් බන්,ඔක්කොම docs එකතු කරලා QR එකක් දුන්නොත් ? ආදායම් බලපත්‍ර, දුම් සහතික, රක්ෂණ
මාර කේස් එක සිංහලු...
.....
..
.
..
.
.
මැයි 1 සිට මෝටර් වාහන රක්ෂණ සඳහා ඩිජිටල් කාඩ් පමණයි. භෞතිකව කාඩ්පත් නිකුත් නොකෙරේ.
![]()
The Ministry of Public Security, in collaboration with the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL), has issued 500 tablet devices to traffic police officers in the Western Province as part of preparations for the country’s new digital insurance card (e-card).thwa deyak lagadi fine ekak set wela gewanna ahapuwama thama officer kiwwe.
govpay phone number eka
eka police area ekakata 10 denek innwa nam traffic oic la ethanin 5 k ta wage thama deela thiyenne kiyala.
phone ekayi no ekayi.
Devices 500k kiyanne hodatama madi ganak.
oka gov eke pelawathte podi demonstration ekak ekka launch kara,
ethendi idea eka dunne nam mulin pilot passe (1-2 year wage athule) okkoma digital karanwa kiyala/
including gov,semi gov,Private company fleet ekkama.
immediate apply wenen individual lata.
western province withrak nam 500The Ministry of Public Security, in collaboration with the Insurance Regulatory Commission of Sri Lanka (IRCSL), has issued 500 tablet devices to traffic police officers in the Western Province as part of preparations for the country’s new digital insurance card (e-card).
500 මම හිතන්නේ donation එකක් INSURANCE REGULATORY COMMISSION ekenwestern province withrak nam 500
manage karaganna puluwan weyi kohoma hari
may 1 idan ewa withrane.
ethkota loku vehicle pramanayak set wenne na
bedila bedila aawama.
QR එක නම් ඉතින් print කරගෙන දෙන්න පුළුවන්නේ. මේකත් එහෙම දෙන්න පුළුවන් නම් කමක් නෑ.හුරු වෙන්න වෙනව ඉතින්
QR එක දෙනකොටත් එහෙමනෙ කිවෙ, අන්තිමට phone එකක් නැ කියල තෙල් නොහග හිටියෙ නැනෙ මොකෙක්වත්
smart phone එකත් නැතුව, වාහනත් එලොන නාකි කීයෙන් කීයද ඉන්න
කාඩ් එක ඔනෙ නන් වෙනම 1000ක් වගෙ චාර්කජ් කරල දෙන්න ඔනෙ, එතකොට බැරි phone පුලුවන් වෙනව
හැම හුත්තම එක්ක මෙ ගමන් යන්න බැ
බැරි එකා හැලුව, පුලුවන් එවුන් ගියා
ටැබ්ලට් 500 කින් කොරය් පකක්500 tablets issued to Traffic Police for digital insurance rollout
January 8, 2026
https://www.newswire.lk/2026/01/08/...traffic-police-for-digital-insurance-rollout/
පෙන්න ඔනෙ නැති වෙයි පොලිසියට ඇක්සෙස් දීලා, වාහනේ නම්බර් එක ගැහුවම උන්ට පෙනො ඇති.
කොමත් ප්‍රා.ලේ එකෙ සිස්ටම් එකෙ අපෙ අංකේ ගැහුවම එනවා වැලිඩ් ඉන්සුවරන්ස් එකක් තියෙද කියලා...
------ Post added on Apr 16, 2026 at 10:37 PM
Oka thamai average yanne. Umbata celinco nam oita wada wadi weiout of topic but.. mage wahane 9.5mil.. Insurance eka 2nd year awa 138/- meka wadi da?
හුරු වෙන්න වෙනව ඉතින්
QR එක දෙනකොටත් එහෙමනෙ කිවෙ, අන්තිමට phone එකක් නැ කියල තෙල් නොහග හිටියෙ නැනෙ මොකෙක්වත්
smart phone එකත් නැතුව, වාහනත් එලොන නාකි කීයෙන් කීයද ඉන්න
කාඩ් එක ඔනෙ නන් වෙනම 1000ක් වගෙ චාර්කජ් කරල දෙන්න ඔනෙ, එතකොට බැරි phone පුලුවන් වෙනව
හැම හුත්තම එක්ක මෙ ගමන් යන්න බැ
බැරි එකා හැලුව, පුලුවන් එවුන් ගියා
Aswasumath 25000 denawa okunta. Kariyanta phone ganna bari nam or touch therenne naththan unma kole print karan yanna, fuel qr wage thama..එතකොට smart phone නැති මිනිස්සු (වයසක drivers ලා) ඕක පෙන්නන්නේ කොහොමද?
Well saidකාඩ් එක ඔනෙ නන් වෙනම 1000ක් වගෙ චාර්කජ් කරල දෙන්න ඔනෙ, එතකොට බැරි phone පුලුවන් වෙනව
වයසට ගියාම අම්මාව තාත්තාව මහ මඟ, වැඩිහිටි නිවාස වලට දාන එකෙක්
ආ... ජීවිතේට නාකි වෙන්නේ නැති එකෙක්