බිංදු බන්දුව හමුවෙයි..😍

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,404
    20,655
    113
    පිස්සුවක් තමයි ඉතින්
    ආසම දෙන්න


    බොහොම ස්තුති බන්දු මහත්තයෝ ඔබතුමා අවසානයේ බින්දු සහෝදරයාට අත දීම පිළිබඳව....කාංචනා මහතාට පින් මේ අවස්තාව සලසා දුන්නාට

    අපි ඔබ දෙපළ.එකතු වී වටිනා නිර්මාණයක් අපිට හිනා වෙන්න ලබා දෙනකන් ඉවසන් හිටියා...

    supiri wadak dei dennama ekathu wela.... Ammo waiting

    ටෙනිසන් මහතාගෙන් පසු සිනවමාවේ නව යුගයක් එයි වගේ...
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,494
    1
    5,597
    113
    ඔය බන්දු කියන එකා, අමු කුහකයෙක්. අනික ඌ වගෙ රගපානව කියල, තහනම් නියෝගයකුත් අරගෙන, අවුරුදු ගානක් නඩු කියල නඩුව පරාද උනා.

    අරූටත් ලැජ්ජ නැ ... ආයි උගෙ පස්සෙන් යනවා
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    527
    636
    93
    ෆිල්ම් පත්තු වෙලා යන කාලෙ අර මෝඩයව දාල ෆිල්ම් එකක් ගහල සල්ලි ටිකක් හම්බ කරගන්ඩ යන්නෙ , අරූට අකුරු කියවන්ඩ ලියන්ඩත් බෑ
     
    • Wow
    Reactions: wpril5 and NaiRobi

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,810
    2,817
    113
    ගූ පෝට්ටුවට කඩේ ගිහින් ගූම උන කැරි බන්දුව. උගෙ ගොන් ජෝක් වලට හිනා වෙන්නෙ ඌම විතරයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,293
    15,952
    113
    muta nadu dala awurudu ganak usavi adda. dan lajja natuwa gihilla

    අරූටත් ලැජ්ජ නැ ... ආයි උගෙ පස්සෙන් යනවා


    ඕක සිංහල තක්කඩින්ගෙ හැටියක්.
    අළුත් අවුරුද්දට ඇවිත් සේරම කෝන්තර ඉවරයි වගේ හැසිරෙනවා.

    කුලී වැඩට ඇවිත් හිටපු එකෙක් බොන්න පොරවක් විකුණලා අහු වෙලා ගහලා පැන්නුවා. අළුත් අවුරුද්දට ආවා, ඉතින් එදාට බනින්න බෑ නේ. කන්න දීලා යැව්වා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,194
    29,857
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    artworks-gQ3jrWM3bOvykSuA-U4nnZg-t500x500.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,303
    1
    31,975
    113
    - උඩරට -
    බංදු බිංදුව හංබ වෙලා බිංදුවටම වැටුනා..
    පස්සේ බිංදු බංදුව හම්බ උනා..
    දැන් අවුලක් නෑ 🤣
     
    • Like
    Reactions: Psiko