අවුරුද්දට දාල ඉතුරු වුන රතිඤ්ඤා නැද්ද ජෙප්පො?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    බාල කුමාරය ඉල්ලා අස්වෙලාලු :eek:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,547
    16,762
    113
    Tilvyn_silva.jpg
    ආධ්‍යාත්මික නායකයා කියන විදියට තමා වැඩේ වෙන්නෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,286
    27,731
    113
    ඔන්න ඉතින් ජෙප්පන්ට කඩේ ගිහිල්ල දැන් ගොන් පාට් දානවා :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,763
    1
    15,423
    113
    ඔන්න ඉතින් ජෙප්පන්ට කඩේ ගිහිල්ල දැන් ගොන් පාට් දානවා :lol:
    මරුම ඩයල් එක මෙහෙම කියන්නේ
    :lol::lol::lol::lol:

    සීයාගේ බාල පුතා මොන්සන් 🤭🤭