ජයකොඩි සහෝදරයාට විප්ලවීය ආචාරය..!

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,940
    113
    නූතන දේශපාලන මඩගොහොරුවේ උපන් සුපුෂ්පිත නෙළුම් මලක් බඳු වූ (පොහොට්ටුවේ නෙළුම නෙවෙයි. වෙන ජාතියක එකක්) බලශක්ති අමාත්‍ය ඉංජිනේරු පුන්‍ය ජයකොඩි සහෝදරයානෙනි..

    මේ මොහොතේ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සියලු සැප සම්පත් එපා කියමින් ඔබේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

    ඔබ වැන්නන් පුරාණ කතා වල පමණක් ඇති ශ්‍රේෂ්ඨ චරිත බව ඉඳුරාම පවසමු.

    ලෝක බලශක්ති අර්බුධය වෙනුවෙන් ඔබ කළ මේ කැපකිරීම ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත...!

    සදාදරණීය බිම් මට්ටමේ ගම් මට්ටමේ රතු සහෝදරයින් ඔබව රැකගනු ඇත..!

    ඔබ කළ මෙහෙවර ඉදිරියට පවත්වාගෙන යාමට විජේවීර සහෝදරයාගේ සොහොන මත පිපෙන රතු එරබඳු මල් නමින් අපි පොරොන්දු වන්නෙමු..!

    ඔබට අපගේ විප්ලවීය ආචාරය..!
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,940
    113
    දුන්න චන්දේ ගැන ආඩම්බරයි හුත්තෝ 😂
    හෝමුස් සන්ධියේ අනාගතය වෙනුවෙන් දිවිදුන් අපේ කාලයේ රතු මැයි මල..!


    @nul @Max_r දෙන්නාවම යැව්වා සහෝදරයාගේ ගෙදරට.
    පක්කිලි වැඩ ටික කරලා දීලා සැට්ටැඹියෝ විදියට ඉතිරි ජීවිත කාලයේම උන් දෙන්නාව එහේ තියන්න පක්ෂය තීරණය කළා...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,102
    113
    Galaha
    මූ කලිනුත් යුනියන් වල ඉඳලා හොරකන් කරල මාට්ටුවෙල ජොබ් එකෙනුත් එලවපු එකෙක් නේද. මට මතකයි කවුද මන්දා මෛත්‍රී පාල ඡන්දෙ ඉල්ලන කාලේ කියනව පිප්පොකට් කාරයා පොකට් එක ගහල අන්න හොරෙක් කියල ඌම කියල ඌම දුවනවලු හොරාව අල්ලන්න අනිත් මිනිස්සුත් එක්ක. ඒ වගේ තමයි අනුරත් කට්ටියට හොරා කියාගෙන ආව බලපුවාම ඌ තමයි කැරිම හොරා. පවුල් දේෂපාලනේ කියන් ආව උට අවුරුද්දටවත් පෙන්නන්න පවුලක් නෑ. එදා වේල හම්බකරන් කන උන්ගෙන් ආදාර අරන් ලොකෙට හංගගෙන උන්ම සැප ගත්තා. කැරි සක්කිලි ටිකක්නෙ බං මුන්. පැරදිලා එවල් වලට ගියාම පාරෙ යන්න පුලුවන් වෙන්න වැඩ කරන්න ඕන නැත්තම් මිනිස්සු ගූ ගහන්නෙ. :yes:
     
    • Like
    Reactions: weer 11 and Ldy

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,856
    34,177
    113
    විප්ලවීය ආචාරය පුදන්නේ මළාම.
    කුමාර සහෝදරයා තාම පණ පිටින් බොලව්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,045
    5,799
    113
    canada
    communist-double-meaning-hall-of-fame-image-literalism-party-tshirt-4756297216