31 දී Security Guard රැකියාවෙන් Software Engineer කෙනෙක් වෙන්න හීන දැකීම.

chatudil

Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    Software Engineer job එක වෙනස් වෙලා තියෙන්නේ, ඒක නිසා IT Degree කරලා අමාරුවේ වැටෙන්න එපා, මොකද ඒවා යල් පැණ ගිහින් තියෙන්නේ. coding වගේ දේ ඉගෙන ගෙන වැඩක් නෑ. වයස වැඩි නිසා IT වලින් යනවා නම් AI වලින් Solution දෙන වගේ එකක් බලන්න. ඉගෙන ගන්නවනම් Youtube තමයි. හැබැයි හරි channel එකක් හොයා ගන්න.
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    814
    296
    63
    Sri lanka
    මට 31යි . මගෙම වැරදි නිසා මට ඉගෙනගන්න බැරි උනා හරි වයසෙන් . ඒ ගැන ලොකු පසුතැවීමක් තියේ ඒ නිසාම මම ජොබ් එක කරන ගමන් මේ සැරේ AL ආයේ කරා. .දැනට security gurad විදිහට සේවය කරනවා private company එකක .මට 2nd shy maths කරලා c1s1 ක් තියේ chemistry fail.ආයේ මේ සැරේ ලීවා තුන් වෙනිසැරේට ict දාලා මේ සැරේ BBC c physics තියේ. B ict වලට . මම පරක්කුද රැකියාවේ වෙනසක් කරගන්න. මම මොරටුව BIT එක කරන්න හිතන් ඉන්නේ ඒක මගේ BUDGET එකට ගැළපෙන හින්දා. මට වයස වැඩි උණත් IT software engineering පැත්තෙන් ගමනක් යන්න පුලුවන් වේවි.ඔයාලගේ අදහස කියනවද ? ස්‍තූතියි.



    IT වලට ඇත්තටම ආසද? වයස 31 නිසා දැං බලන්න ඔ්න පුලුවන් තරම් සල්ලි හම්බ කරන්න පුලුවන් trade ඒකක්.