ජෙප්පනි, සිරාවට අහන්නෙ උඹලට තාම ලැජ්ජ නැද්ද? - මේ කතාවලින් කොයි එකද අපි පිලිගන්න ඕන? - ලාල් කාන්තගෙ ඩිමෙන්ශියා අන්දරය🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,310
    72,098
    113
    මේ තියෙන්නෙ මුගෙ මුල්ම හාවෝ අන්දන්න කරපු කතාවක්. සරලවම අපි දේශපාලනේ කරන නිසා අපිට සල්ලි නෑ, ලමයිට උගනන්න සල්ලි නෑ, අපේ පවුල තමා තනියම ගේම ගහන්නෙ, අපි ඒවගෙ අවංක මිනිස්සු. බොරු කියන්න ඕන නෑනේ, මේක ඇහුවම මටත් දුක හිතුනා :( :(



    ඔන්න ඊටපස්සෙ කොල්ලගෙ ගෙදර මාට්ටු උනා, දැන් ඒකෙන් බේරෙන්න මූ කියනවා මට මුකුත් තිබ්බෙ නෑ, ඔක්කොම ආවේ අපේ අම්ම මැරුනට පස්සෙ මම තනියා නිසා මට ඔක්කොම අයිති උනා. අම්මෝ ඒ කතාවෙන් ජෙපන්න්ට මාර සැනසීමක්. ලාල් අයියා හොරෙක් නෙවී පට්ට ලක් කාරයෙක්. එයාගෙ කලින් ආත්මෙ පින් නිසා තමා ඔහොම ධනයක් එක පාර ආවෙ, කවදාවත් හෝරකන් කරන පොරක් නෙවී එයා කියලා හිත සනසගත්තා




    Seth Meyers Omg GIF by Late Night with Seth Meyers



    ඔන්න දැන් ආතල් එකේ ඉන්න ජෙප්පන්ට තව හෙන ගහන කතාවක් මතු උනා , හුත්තො මූ කියලා උගෙ අම්මව බලන්න නුවර ගියා කියලා. කෝ එතකොට අර ඉඩම් දීලා මැරුන අම්ම?



    ජෙප්පන්ට ආයි හීන් දාඩිය දැම්ම. ආහ් එක්කො අම්ම මැරෙයි කියලා ඉඩම් ටික ලිව්වද දන්නෙ නෑ. ඔව් ඔව් ඒක තමා වෙලා තියෙන්නෙ. ලාල් අයියලා කවදාවටත් හොර බොරුකම් කරන්නෙ නෑනේ කියලා උන්ගෙ හිත සනසගත්තා


    ඔහොම ඉන්නකොට මෙන්න තව හෙනයක් පාත්වෙනවා. මෙන්න ලාල් අයියා පරන එකක කියනවා උන්ගෙ ගෙදර උන්ට අතේ සතේ නෑ, හෙන අමාරුවෙන් ජීවත් උනේ කියලා. මේක හෝදන්නේ කොහොමද කියලා ජෙප්පන්ට දැන් හීන් දාඩිය දාන්න ගත්තා. උන්ගෙ චූටි මොලේට මෙහෙම ප්‍රශ්නයක් ආව

    "හුත්තො එතකොට හොරා මුගෙ අම්මලා තාත්තලාද? නැත්තන් මූද?"🤔🤔




    Stare Into Space What GIF