පිරිමි පොලිස් බුවාට "රාලහාමි" නම්, ගෑනු කෙනාට?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,265
    5,327
    113
    පිරිමි පොලිස් බුවාට "රාලහාමි" නම්, ගෑනු කෙනාට කියන්නෙ

    "රාලහාමිනී" ද? 🥴💥

    රාලහාමි කිව්වම, නිකන් "හිටිහාමි" "පුන්චිහාමි" වගේ පිරිමි නම් මතක් වෙනව.

    එතකොට ඒ විදිහට බලල, "දයාවතී, පුන්චිනෝනා" වගේ නම් වලින් කඩාගෙන "රාලවතී, රාලනෝනා" වගේ නමක්ද දාන්න වෙන්නෙ.

    ඇත්තටම ඒකෙ විරුද්ද ලින්ගික පදය මොකක්ද? හරිම නම?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    රාල කියන්නෙ පිරිමි නමක්නෙ. රාල කියන කෑල්ලෙ ස්ත්‍රී ලිංගෙ මොකක්ද?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,595
    6,288
    113
    Narcissistic Sociopath Manipulator
    ඊයා රාළහාමි සර් මහත්තයා කියන්න යන්න එපා දන්නව ගු බය අමු ගොඩයෙක් කියල.

    ඔෆිසර් කියපං වැඩිය ගණන් ගන්නෙ නැතුව. ගොඩක් අය ඕක කියන්නෙ නැහැ ලංකාවේ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,909
    10,083
    113
    🌎
    ඊයා රාළහාමි සර් මහත්තයා කියන්න යන්න එපා දන්නව ගු බය අමු ගොඩයෙක් කියල.

    ඔෆිසර් කියපං වැඩිය ගණන් ගන්නෙ නැතුව. ගොඩක් අය ඕක කියන්නෙ නැහැ ලංකාවේ.
    ඔපිසර මහත්තයා :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,761
    113
    Mother Earth
    රිලා හාමි :love2: 🐒

    ඔපිසර මහත්තයා :yes:
    ඔච්චර බලගතු ඔපිසරගේ දුව එල්ලිල මැරුණනේ පොඩි නෝනෝ..
    Ran to the jungle plucked a creeper...
    hanged and died my small lady..
    catjam-cat-dancing.gif
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,615
    33,796
    113
    ඔෆිසර් කියලා කියපංකෝ වැදගත් විදියට
    ගෑණු පිරිමි දෙකටම අදාලයි.
    පොලිස් කාරයොත් ටිකක් බය වෙනවා එහෙම කීවම


    තරු එකක් හෝ වැඩි ගානක් තියෙනවා නම් ඉන්ස්පෙක්ටර් කිියපං
    ------ Post added on Apr 18, 2026 at 1:28 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Officer kiyanna, eka degollotama hondaiayi :yes:

    Eka parak road crossing karanan giyama hitiya podi kelleke police traffic duty dapu, Colombo wala

    mama hina una, kellath hina unaa

    "ada wahana wadi tikake inna mama nawathnnam kiuwa" cute katahadak thibee :D

    Ita passe nawathala dunna yanna, "thank you officer" kiuwa, eya aiyth hinaa unaa

    Oya ralahaminie, Ralahami kiyanna epa, 2kata nawenawaa bung, chora :baffled: