මිට්ටනි උදව්වක් - Night Function 😉

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    හරි හරි මගේ 😌

    පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.

    පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.

    සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින් ශේප් එකේ ගේමක් ගහගන්න පුළුවන් ප්ලේස් ටිකක් කොටගෙන යනවද? මට නිකන් දල අදහසක් ගන්න මේ සම්බන්දයෙන්. තුති

    බජට් එක 400K-750K වගේ (ලිකර් ඇතුලත්ව එළියෙන් ගේන විදියට බෝතල් 25ක් වගේ)

    ඔව්, අගෝස්තු හරි ඔක්තෝම්බර් හරි 🥳

    UeyAAHU.jpeg
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    728
    1,092
    93
    හරි හරි එව වැඩක් නැහැ
    waters edge තමයි ඔහොම දෙකට මට මතක් වෙන්නෙ,

    මස 2කට කලින්, රට ඉන්න ෆමිලිය් 4ක් සෙට් වෙල ඩිනර් එකක් ගත්ත, මෙ වගෙම
    3 piece unplugged music group පැත්තක, bbq පැත්තක etc

    වැව කිට්ටු කරල, පොරුවක් ගහගල ගෙමක් ගහන්න් අ පුලුවන් වෙය්
    කොල් කරල බලපන්

    වීක් එන්ඩ් එපා
    එතකොට, සෙනග පිරෙනව, වටෙ DJ ඇහෙනව

    හැබැයි වාසිය, කෑම ඔප්ශන් වැඩියි, එක එක හුට්ටවල් සෙට් වෙනව නිස, උන්ගෙ offers එහෙම යනව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    CCC ground එකේ වෙඩින් එකක් ගන්නවා දැකලා තියෙනවා. වැස්ස නැති කාලයක out door අව්ලක් නැහැ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,451
    4,456
    113
    වෙඩිං හෝම් කමින් අරවා මෙව්ව මොකුත්ම නතුව ඔය Function එකෙන් වැඩේ ඉවරයක් කරන්නද යන්නේ උඹ
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    664
    698
    93
    Congratulations machan ! Pradise Inn , Bologoda 360 , Vine rich oya line ake balanna.
    Waters edge gannawanam fireworks ahema gahala lake aka gawa ganna puluwan, sound permit akak one Wei sounds walata.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    වෙඩිං හෝම් කමින් අරවා මෙව්ව මොකුත්ම නතුව ඔය Function එකෙන් වැඩේ ඉවරයක් කරන්නද යන්නේ උඹ
    ඒ වගේ දෙයක්. ලොකු සෙට් එකක් නැහැ හරියට සනසන්න