තමන්ගේ ගේ ගාවට විතරක් පාර කාපට් කරගන්න තක්කඩි මාලිමා JVP සමාජවාදය!

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,811
    113
    36
    අඩෝ
    බලපන් ඔක්කොම එකයි

    මට ඡන්දෙ දීපන්කො. බඩේ තියෙන එක එලියට ඇදලා අරන් හරි මේ රට ගොඩගන්නවා එකෙන්ම...

    මට මසේට ලක්ෂ 10ක් පඩි ඕන.. ඇරුද්ද ගානේ වාහනයක් ඕන.. ආයුධ ඕන

    මට පිස්සු වෙන්න පුළුවන් හැබැයි හොර බොරු නෑ

    මොකෝ කියන්නේ

    බියර් එක නම් වැදුන වදිල්ලක් දැන් වාහනේ එලවන්නේ කොහොමද
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,953
    113
    බලු කතා කියන්න එපා.

    පාර කාපට් කළේ ලල් කාන්තා සවෝදරයාගේ යාලුවෙක්.
    එයාගේ ගෙවල් ළඟ පාරේ වැඩිපුර තිබුණ තාර අරන් ඇවිල්ලා.

    ඒ අරන් ආපු තාර ඇති වුණේ මෙතැනට යනකම් විතරයි.
    ඒකයි මේ.

    රටේ පොදු මුදල් සතයක් පාවිච්චි කළේ නෑ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,937
    113
    oya main road eken aluth wendesi waththaka gewal keepekata thiyana private road ekak wage. pare line ekath gahala thiyenne..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,804
    113
    :lol:

    XMnSdgd.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,003
    31,782
    113
    බලු කතා කියන්න එපා.

    පාර කාපට් කළේ ලල් කාන්තා සවෝදරයාගේ යාලුවෙක්.
    එයාගේ ගෙවල් ළඟ පාරේ වැඩිපුර තිබුණ තාර අරන් ඇවිල්ලා.

    ඒ අරන් ආපු තාර ඇති වුණේ මෙතැනට යනකම් විතරයි.
    ඒකයි මේ.

    රටේ පොදු මුදල් සතයක් පාවිච්චි කළේ නෑ.
    Mulu paratama estimate hadanna bari ai okunta?
     

    Similar threads