රටින් ගෙන්නන බඩු වගේකට ගහන ටැක්ස් එක,ඩියිටි ෆී එක කලින් දැනගන්න විදිහක් තියෙනවද කස්ටම් එකෙන්

Freereload

Well-known member
  • Feb 13, 2019
    768
    306
    63
    විටමින් සප්ලිමන්ට් වගේකට..ඊමේල් එකකින් වගේ සප්ලිමන්ට් ලිස්ට් එක යවල tax,duty fee දැනගන්ඩ පුලුවන්ද...තව ඩොක්ට කෙනෙක්ගෙ prescription එකක් එහෙමත් ඕනද ලොකු කාලෙකට සප්ලිමන්ට් ගෙන්නනව නන්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,633
    3,343
    113
    Aushadha palaka mandalen liyumak illanawa. Dan awurudu 10 k kalin nam ehemayi. Thawa Ara import duty mokaddath illanawa. Hemas building eken eka denne. Dan kohomada danne na.
     
    • Like
    Reactions: Freereload

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    විටමින් සප්ලිමන්ට් වගේකට..ඊමේල් එකකින් වගේ සප්ලිමන්ට් ලිස්ට් එක යවල tax,duty fee දැනගන්ඩ පුලුවන්ද...තව ඩොක්ට කෙනෙක්ගෙ prescription එකක් එහෙමත් ඕනද ලොකු කාලෙකට සප්ලිමන්ට් ගෙන්නනව නන්
    Bah email ekak yawala danaganna bah packing list eka supplier ganna ona HS code ekat ekka. Eka clearing agent dunnama taxes kochcharada kiana eka kianna puluwan. Clearing agent request karai packing list eka dakkama NMRA yanna ona wenawada nadda kiana eka (hugak welawata medicine gennaddi NMRA approval eka ona) additionally SLS onada nadda kiana ekat balanna wewi.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,451
    1
    5,457
    113
    මේ https://www.customs.gov.lk/ සයිට් එකේ search කරල HS code එක හොයාගෙන tax එක හොයාගන්න

    custom එක ඔයවගෙ mail වලට reply කරන්නෙ නැ

    නැතිනන් clearing and forwarding agent කෙනෙක් ගෙන් දැනගන්න පුලුවන්
     
    • Like
    Reactions: SK29