රන්ජාට අවුරුදු. නියම මස් කදක් සෙට් වෙලා 😍😍

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,188
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    https://www.facebook.com/share/p/1AstXsV9vU/

    674121546_122130271191159932_6209280830991692328_n.jpg


    677913990_122130271293159932_3196744777653118102_n.jpg

    672674200_122130271521159932_8865760559175801469_n.jpg
    674258173_122130271563159932_366680892842173026_n.jpg



    677929594_122130271635159932_7607623792927907534_n.jpg

    673761411_122130271707159932_3632877775896072279_n.jpg
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,585
    883
    113
    Australia
    දැන් මේ AI හින්දා ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියලා හොයා ගන්න මාර අමාරුයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    රන්ජන්ගෙම AI Page එකක් වගේ😂
    AI කෙල්ල රංජන්ව මෙන්ශන් කරනවා රන්ජනුත් ඇවිත් නොදන්න ගානට කොමෙන්ට් කරනවා😂😂

    රන්ජන් කියන්නෙත් අමු මානසික ලෙඩෙක්
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,233
    7,717
    113
    uu thama maru dial eka..

    film haduwa, sex, partying, Parliament gya, call record kala, hire gya, eliyata awa...aye film hadanawa..

    thama athal eke innawa..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,744
    113
    සේදවත්ත
    මොකක්ද බං ඒ බයික් එක? :oops:
    මදුරංග ගේන චීන බයික් ගොඩක් ඒවා ලක්ශ 13 අඩුයි . මහරගම තියෙන්නේ ශොප් එක . නේකඩ් , ට්‍රැකර් , ටුවරින් ඕනම ටයිප් එක්ක බයික් ගේනවා ඔක්කම චයිනීස්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,427
    1
    10,676
    113
    මදුරංග ගේන චීන බයික් ගොඩක් ඒවා ලක්ශ 13 අඩුයි . මහරගම තියෙන්නේ ශොප් එක . නේකඩ් , ට්‍රැකර් , ටුවරින් ඕනම ටයිප් එක්ක බයික් ගේනවා ඔක්කම චයිනීස්
    oka 30kda koheda kiwwa bn
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,427
    1
    10,676
    113
    30 උනත් චීන බඩු තාම සුවර් මට්ටමේ නෑ. ඒත් උන්ගේ රේස්න්ග් ෆීල්ඩ් එක වේගෙන් දියුණු වෙනවා .
    ow eka thama awla.ara demak ekata una ekama wei owata. kadunama parts hoyanna chinetama yanna wei
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,744
    113
    සේදවත්ත
    ow eka thama awla.ara demak ekata una ekama wei owata. kadunama parts hoyanna chinetama yanna wei
    අරුනම් පාට්ස් කරනවා. ඩෙමාක් කාලෙට වඩා දැන් ඉන්ඩස්ට්‍රී එක ග්‍රෝ වෙලා තියෙන්නේ උන්ගේ . කොලිටි කෝමද දන් නෑ .
     
    • Like
    Reactions: Ysa Karu