කිරියෙ උන ආතල්ම සීන් 👇

LovtusCucklordLife

Junior member
  • Aug 23, 2024
    35
    45
    18
    මට ආතල්ම එක තමයි කලු කුක්කුවගෙ ගූගල් ස්ට්‍රීට් විව් එකෙ ෆොටො එකක් ලීක් උන එක. ඕකා එ දවස් වල මෙකෙ උන් කොටව කොටව ඉදියෙ.
    ෆොටො එක ලීක් උනා විතරයි පඩ බැස්සා දුශ්ටයගෙ

    අනිත් එක ඉන්දරෙ සුද්දියෙක්ට උකන්න ගිහින් චාටර් වෙලා ආපු සීන් එක. මු හිතන් ඉන්නෙ හෙන බඩු කින් කියලා. මු කොච්චර අනාත ඩයල් එකක්ද කියලා එදා තේරුනා. අව්වෙ පයින් බඩ ගගා යනවා බඩු ගහන්න.
    මු සල්ලි දීලා හිගන කෑලි දෙකක් තුනක් ගහලා ෆොටො දාලා මෙකෙ උ බඩු කින්ග් කියලා පෙන්නන්න ගියෙ.

    තව මතක් වෙන ඒවා දාන්නම්
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    - Aruna47 ge car ekaka scene ekak mathakai
    - පිටරට සුවඳ
    - නදුන් අම්මා ට කියලා කෝල් අරන් බනපු එක
    - වලතර ට කෝල් කරලා ඌ අවුස්සලා ආතල් ගත්තා ඒව.
    - ඉස්සර live රේඩියෝ කරන සීන් එකකුත් තිබුණා, ලංකාවේ වේලාවෙන් රෑ 9 ත විතර.
    - වාහන නිසා කාපු කටු කියලා පත්ත මෙගා ත්‍රෙඩ් එකක් ගියා.
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    - Aruna47 ge car ekaka scene ekak mathakai
    - පිටරට සුවඳ
    - නදුන් අම්මා ට කියලා කෝල් අරන් බනපු එක
    Evoque my red bitch
    පිටරට සුවන්ද

    හරියට ලියන්න ඉතිහාසේ

    ඇයි දත් කිඹුලා scurvy බලන්න යන්න organise කරලා මාරු උනේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,155
    7,920
    113
    Galaha
    මටනම් ඉතින් තලගොයාගේ සීන් එකත් ආතල් සීන් එකක්. :P

    2010 වගේ වීඩියෝ එකක් දාල තිබ්බ ගෙදර වැඩ කාරයට ගහල පැන්නුවා අද ගෙදර කන්න දෙයක් නෑ ඊයෙ ගෙනාපු කොත්තුවක්ද රයිස් එකක්ද රත් කරගෙන කන්න වෙලා තියෙන්නෙ කියල ඒක කන්න හදනව. ඒ වීඩියෝ එක අමතක නොවන එකක්. :yes:
     
    LovtusCucklordLife

    Junior member
  • Aug 23, 2024
    35
    45
    18
    වලාගෙ ගෙදර ගිය එක
    වලාගෙ වැල පෝන්හබ් එකේ ගියපු එක
    ඈත් එජකුලටෙ
    අනුරාදගෙ ගෙදර තමයි දැන් යන්න ඉතුරු
    දැන් එහෙම සෙට් එකක් නැනෙ

    මටනම් ඉතින් තලගොයාගේ සීන් එකත් ආතල් සීන් එකක්. :P

    2010 වගේ වීඩියෝ එකක් දාල තිබ්බ ගෙදර වැඩ කාරයට ගහල පැන්නුවා අද ගෙදර කන්න දෙයක් නෑ ඊයෙ ගෙනාපු කොත්තුවක්ද රයිස් එකක්ද රත් කරගෙන කන්න වෙලා තියෙන්නෙ කියල ඒක කන්න හදනව. ඒ වීඩියෝ එක අමතක නොවන එකක්. :yes:
    එ කාලෙ ත්‍ර්ඩ් ටික නැද්ද බන් හොයා ගන්න
    ------ Post added on Apr 19, 2026 at 11:37 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,155
    7,920
    113
    Galaha
    එ කාලෙ ත්‍ර්ඩ් ටික නැද්ද බන් හොයා ගන්න
    ------ Post added on Apr 19, 2026 at 11:37 PM
    මාත් මේ ලඟදි හෙවුව බලන්න. හම්බුනේ නෑ. @spamcheck කියල තිබුනෙ පරන ත්‍රේඩ් උඩට අදින්න එපා කියල
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    මටනම් ඉතින් තලගොයාගේ සීන් එකත් ආතල් සීන් එකක්. :P

    2010 වගේ වීඩියෝ එකක් දාල තිබ්බ ගෙදර වැඩ කාරයට ගහල පැන්නුවා අද ගෙදර කන්න දෙයක් නෑ ඊයෙ ගෙනාපු කොත්තුවක්ද රයිස් එකක්ද රත් කරගෙන කන්න වෙලා තියෙන්නෙ කියල ඒක කන්න හදනව. ඒ වීඩියෝ එක අමතක නොවන එකක්. :yes:
    තලගොයාගෙ සීන් එක නම් පට්ටම ආතල්. අදටත් බලද්දි හිනා. ඇයි ඕකට කවුද එකෙක් කෝල් එකක් අරන් මූ අම්මගෙ පදෙන් ඌට බනින වීඩියෝ එකකුත් තිබ්බ.:lol:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    wali & athal thread
    e kale thama best bn
    \
    link illanna epa lnk na

    3kak kiyannam

    1. High Class vs Low Class Bebadu Waliya.
    2. dath kimbula's gang vs dara mami waliya over tooth issue.
    3. twisted vs chickamawa kunuharupa kavi/bayila thread over monks
     
    ata loku banda

    Active member
  • Aug 30, 2021
    108
    149
    43
    - පිටරට සුවන්ද පුතා.

    runa47 ge car ekaka scene ekak mathakai
    - පිටරට සුවඳ
    - නදුන් අම්මා ට කියලා කෝල් අරන් බනපු එක
    - වලතර ට කෝල් කරලා ඌ අවුස්සලා ආතල් ගත්තා ඒව.
    - ඉස්සර live රේඩියෝ කරන සීන් එකකුත් තිබුණා, ලංකාවේ වේලාවෙන් රෑ 9 ත විතර.
    - වාහන නිසා කාපු කටු කියලා පත්ත මෙගා ත්‍රෙඩ් එකක් ගියා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,126
    8,490
    113
    Baby Boomers Dancing GIF
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,718
    23,388
    113
    ඔරායන් කියල පිටසක්වළයෙක් කිරියෙ ත්‍රේඩ් දාපු එක මතකද?

    තව අර Zesta ඇඩ් එකේ කෙල්ල මේකෙ එකවුන්ට් එකකුත් හදන් ඇවිත් scurvy යට බැනල ගිය එක.