Reserves fall 3.45% in March to $ 7.01 b. බිලියන 7න් 6ක්ම රනිල් යනකොට තිබ්බ ගාන!

monson

Well-known member
  • May 7, 2007
    25,251
    27,668
    113

    Gross official reserve assets held by the Central Bank of Sri Lanka (CBSL) dipped 3.45% month-on-month (M-o-M) to $ 7.01 billion as of end-March 2026.

    According to data released by the CBSL last Friday, foreign currency reserves fell 4% M-o-M to $ 6.79 billion in March, down from $ 7.06 billion in February, while gold holdings increased 11% M-o-M to $ 222 million in March from $ 200 million in February.

    - https://www.ft.lk/front-page/Reserves-fall-3-45-in-March-to-7-01-b/44-790853
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,461
    16,176
    113
    පැලවත්තේ ඵකවුන්ට් ඵකනම් පිරිලා අැති..🤣

    දැන් ඉන්න ලංකාවේ උන්ටනම් සිරාවටම ට්‍රැක්..🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,886
    11,102
    113
    35
    Spain
    ඕකුන්ට ප්ලෑන් අච්චරක් මෙච්චරක් තියෙනවා කිව්වට විපක්ෂයේ ඉන්න නූගත් කියපු ඇමතිලාට තරම්වත් ප්ලෑන් නැහැ. රට ඔහේ ඇදගෙන යනවා. එකත් රනිල්ලා රටේ කලින් කරපු ප්‍රතිසංස්කරණවලට පින්සිදු වෙන්න. ඒවත් නොතිබ්බ නම් මුන් හාන හැටි බලාගන්න තිබුන. අපරාදේ මුන් නැති කරගන්නේ අවුරුදු සීයකට සැරයක් එන චාන්ස් එකක්. ඔය තරම් බලතල තියාගෙන ඕනෑම සාධනීය ප්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන් නේද. එත් මේ අවුරුදු දෙකට මොනවද කලේ? මෙයින් අංශුවක බලයක් තියාගෙන රනිල් මීට වඩා දාස් ගුණයක් ප්‍රෝග්රෙසිව්.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,320
    2,567

    ඡ්න්දය දවස්වල මගෙන් ඇහුව්වා 'උගත් බුද්ධිමත්' NPP fansලා කීපදෙනෙක්ම රනිල් මොනවද කරේ, IMF පස්සෙ ගිහිං tax ගහපු එක විතරනේ කියලා... දැන් මං උන්ගෙන් අහනවා පචයා මොනවද කරලා තියෙන්නේ කියලා...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,408
    1
    59,818
    113
    Mother Earth
    el-risitas-juan-joya-borja.gif