පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,815
    9,909
    113
    Ftou8159qQ.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,017
    49,330
    113
    සේදවත්ත
    කොහේ යුක්තියද මල්ලි ඉබ්‍රහිම් නානා නිසා එයාල ඔක්කම යාලුවෝ මල්ලි ඒ නිසා මල්ලි මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් එලිවෙන් නෑ මල්ලි . එලිකරත් මල්ලි මැරිලා ඉන්න කීප දෙනෙකුයි ඇච්චෝ බැච්චෝ කීප දෙනෙක් අහු වෙයි මල්ලි .
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,267
    12,506
    113
    Piliyandala
    මේක මෙහෙම්ම යට යයි කවදා වත් ඇත්ත නැත්ත හෙලි නොවෙන විදිහට
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,555
    16,770
    113
    • Haha
    Reactions: pramodh87

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,507
    1
    5,637
    113
    කාදිනලයටයි, සිරිල් ගාමිණීටයි ඕනැ ඕක තව අවුරුදු 10ක් විස්සක් විතර ගෙනියන්න...පල්ලියට ඕක පෙන්න පෙන්න ලෝක අවධානෙ ගන්න පුලුවන් හින්දා....

    කරපු එවුන් එළි නොකරන තරමට පල්ලිය කැමතියි විශේෂයෙන්ම බුද්ධාගමට පහරගහන්න මේක සූක්ෂමව පාවිච්චි කරන්න සිරිල් ගාමිණීල දන්නවා..
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,468
    1
    59,926
    113
    Mother Earth
    අඩෝ සොහොන කොහොමද බන්. කාලෙකින් දැක්කෙ. අඩෝ ඉන්කේටර් එකක් දියන්කො. කෝ බන් වතිල තාම බෝගම්බරද ? :p
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    මට නම් හිතෙන්නේ ඕකට කවදාවත් යුක්තියක් ඉෂ්ට වෙන්නේ නෑ.

    එන හැම එකම ඕක විකුණන් කන එක විතරයි වෙන්නේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ සොහොන කොහොමද බන්. කාලෙකින් දැක්කෙ. අඩෝ ඉන්කේටර් එකක් දියන්කො. කෝ බන් වතිල තාම බෝගම්බරද ? :p
    මන් නෙම් ත්‍රෙඩ් එකෙ නම

    දැන් ඉන්දිකේතරයක් කීයද සොහාන්
    @Candid-B අපි දෙන්නට අඩුවට දෙනවතේ
    පාස්කු ප්‍රහාරය ත්‍රෙඩ් එකෙ නම 🐒
    ------ Post added on Apr 21, 2026 at 11:48 AM
     
    • Haha
    Reactions: Candid-B