බලපන් හරිසියෙන විදිහ ලංකවේ උන් , මොකටද අර කළු ඇඳගත්ත උන් CAMERA BLOCK කර කර යන්නේ මෙන්ටල්ද . තව එක පොලිස් එකෙකුත් එහෙම එනවා කියද්දීත් අයින් වෙන්නේ නැ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,011
    6,428
    113
    East Blue (Goa Kingdom)
    දුරින් ඉන්න අනිත් පොලිස් ඩයල් එක අයින් වෙන්න කිව්වට පස්සේ අයින් උනේ .

    පොලිස් ඩයල් එක අයින් උනාම කළු පාට ඇඳ ගත්ත එකා පනිනවා කැමරාව ඉස්සරහට

    කැමරා කාරයෝ දුසිමක් විතර AIRPORT ඒකෙදීත් . එකෙට අරගෙන දුන්න නම් ඉවරයි FOOTAGE ,

    අනවශ්‍ය සෙනග පිරිලා

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,408
    1
    59,817
    113
    Mother Earth
    ආලෝකා :love2:

    ඇත්තටම මෙහෙම ආරක්ෂාවක් දාන්න ඕනද බන් ? රට සුරක්ෂිත නෑ කියන එක තමයි ඔකෙන් පේන්නෙ. 🤷‍♂️
    ------ Post added on Apr 21, 2026 at 8:11 PM
     
    • Like
    Reactions: max_pain

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,243
    1
    50,694
    113
    ප*යාගල
    sorry.com
    අර සන්විදානය කරනව වගෙ ඉන්න එකාට දවසෙම කොල් එනවලු VIP යන්න බැරිද අහන්න. ඔක්කොම ගෑනු ලු. ඉල්ලන්නෙ හාමුදුරුවොත් එක්කම පාගමන යන්න. පකෙ සින්හල
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,982
    113
    එකමත් එක රටක
    තනිකර රංගනයක් කරන්නේ අර අතීත කතාවල තියන දේවල් !
    අර බල්ලා ට ඇත්තම යන්න ඕන නම් ඌ ව ඔහොම බෙල්ලෙන් ඇදගෙන යන්න ඕන නෑ . ඔය වැඩේ ආශ්චර්යය ට ඌ ත් එන්න ඕනේ . 🤌 :lol:
    එහෙම රෙද්දක් නැති නිසා ඌ ට ත් උගේ පාඩුවේ ඉන්න නිදහසක් නෑ මේ එක එකා ලෝකේ වගේ බෙල්ල හිර කරගෙන ඇදගෙන යනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,243
    1
    50,694
    113
    ප*යාගල
    sorry.com
    තනිකර රංගනයක් කරන්නේ අර අතීත කතාවල තියන දේවල් !
    අර බල්ලා ට ඇත්තම යන්න ඕන නම් ඌ ව ඔහොම බෙල්ලෙන් ඇදගෙන යන්න ඕන නෑ . ඔය වැඩේ ආශ්චර්යය ට ඌ ත් එන්න ඕනේ . 🤌 :lol:
    එහෙම රෙද්දක් නැති නිසා ඌ ට ත් උගේ පාඩුවේ ඉන්න නිදහසක් නෑ මේ එක එකා ලෝකේ වගේ බෙල්ල හිර කරගෙන ඇදගෙන යනවා
    ලිහුවොත් ඕකා දුවන්වා.මෙතන නම් බල්ල හොයාගන්නත් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,982
    113
    එකමත් එක රටක
    ලිහුවොත් ඕකා දුවන්වා.මෙතන නම් බල්ල හොයාගන්නත් නෑ
    දැන් ඔතන වෙන්නේ හිංසාවක් නෙවෙයි ද ?
    මුන්ගේ ආගමික මනස්ගාත වලට අරුට ඉන්නත් නෑ උගේ පාඩුවේ . ඔන්න ඌ කැමැත්තෙන් පස්සෙන් එනවනම් අවුලක් නෑ ලිහල දැම්මත් .

    මුට මස් කට්ටක් වත් දෙනවද ඔය වලදලා ඉතුවෙන ?
     
    • Like
    Reactions: Ldy

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,528
    11,126
    113
    මෙ වගෙ ත්‍රෙඩ් වලට තරඟෙට බණ කියන දෙන්නා එන්නෙ නෑ නෙද
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    අද මහසෑය ලග නම් බොහොම විනයානුකූලව කට්ටිය හිටියා.හැබැයි ස්වාමින්වහන්සේලා වඩිනකොට හෙන සෙනගක් ඒ පස්සෙන් ආවා 🤣.කලින්ම උපාසක අම්මලට ASP කෙනෙක් ඇවිල්ලා මගින් මගට කිව්වා "මොනවත් පූජා කරන්න එපා ,හාමුදුරුවෝ වඩිනකොට ඉඩ දීලා ඉවසන් ඉන්න කියලා.හැබැයි කිව්වා වගේ පාර දෙපැත්තේ අය හිටියා.ජය ශ්‍රි ම්හ බෝධීන් වහන්සෙ ලග ඉදන්ම පස්සෙන් ආවා හෙන සෙනගක් උන් තමයි වැඩේ ටිකක් rush එකක් හැදුවේ
     
    • Sad
    Reactions: Nidarshana_k

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    දුරින් ඉන්න අනිත් පොලිස් ඩයල් එක අයින් වෙන්න කිව්වට පස්සේ අයින් උනේ .

    පොලිස් ඩයල් එක අයින් උනාම කළු පාට ඇඳ ගත්ත එකා පනිනවා කැමරාව ඉස්සරහට

    කැමරා කාරයෝ දුසිමක් විතර AIRPORT ඒකෙදීත් . එකෙට අරගෙන දුන්න නම් ඉවරයි FOOTAGE ,

    අනවශ්‍ය සෙනග පිරිලා

    කරන්නා පුලුවන් තුප්පහි වැඩ ඔක්කොම කරලා බුදුන් වහන්සේ ළග පෙරලි පෙරලි හිටියට හරියනවා කියාලා හිතන්නේ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,112
    14,011
    113
    තනිකර රංගනයක් කරන්නේ අර අතීත කතාවල තියන දේවල් !
    අර බල්ලා ට ඇත්තම යන්න ඕන නම් ඌ ව ඔහොම බෙල්ලෙන් ඇදගෙන යන්න ඕන නෑ . ඔය වැඩේ ආශ්චර්යය ට ඌ ත් එන්න ඕනේ . 🤌 :lol:
    එහෙම රෙද්දක් නැති නිසා ඌ ට ත් උගේ පාඩුවේ ඉන්න නිදහසක් නෑ මේ එක එකා ලෝකේ වගේ බෙල්ල හිර කරගෙන ඇදගෙන යනවා
    Ballek da balliyek da ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,379
    4,345
    113
    දැන් ඔතන වෙන්නේ හිංසාවක් නෙවෙයි ද ?
    මුන්ගේ ආගමික මනස්ගාත වලට අරුට ඉන්නත් නෑ උගේ පාඩුවේ . ඔන්න ඌ කැමැත්තෙන් පස්සෙන් එනවනම් අවුලක් නෑ ලිහල දැම්මත් .

    මුට මස් කට්ටක් වත් දෙනවද ඔය වලදලා ඉතුවෙන ?
    ඌ කන්ඩ නැතුව හාමතේ මැරෙයි නේද බං? :-(

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,130
    2,344
    113
    මෙහේ සාමයේ පාගමන් , අරහෙ යුද්දේ , මොක්කද බන් මෙහේ පාගමන් යන එකේ තේරුම 🤪🤪🤪🤪
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,283
    113
    සේදවත්ත
    මලම විකාර මේවා. ඔය හාමුදුරුවෝ ආවේ අල්පේක්ශව පාගමන යන්න . අපේ උන් එක තියන් මාකට් කරලා එකේ තිබ්බ හරය අමු අමුවේ විකුණං කනවා 🤷.
    මේ රටේ ධර්මයක් නෑ මාෆියාවක් තියෙන්නේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මෙහේ සාමයේ පාගමන් , අරහෙ යුද්දේ , මොක්කද බන් මෙහේ පාගමන් යන එකේ තේරුම 🤪🤪🤪🤪
    මේ අය එයාලට පුලුවන් දේ කරනව. උබත් උබට පුලුවන් දෙ කරපන්කෝ එහෙට ගිහින් :D