වාහන රක්ෂණ (vehicle insurance) කාර්ඩ් දෙන එකටත් කෙලී.... කාර්ඩ් නෑලූ 2026 මැයි 1 ඉදන්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    ලින්ක් ඒකක් එනවා ෆෝන් එකට. ඒක ඩවුන්ලෝක් කරලා තියාගනින් මහලොකුවට ගූගල් ෆොටෝස් අනන් මනන් දාගෙන නේද ඉන්නේ. 🥴
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,074
    5,579
    113
    500 මම හිතන්නේ donation එකක් INSURANCE REGULATORY COMMISSION eken
    harinam watagalaya involve wela police ona badu tika araganna one.
    illaganna one gov eken.

    police or any gov org ekak equipment ekka lasthi nam godak project start karanna withrayi thiyenne.
    oya wagema thamayi

    railway ticket eka,

    Pravesha ticket eka launch karamath eka scan karanna phone ekak device ekak na checker lata.

    un masayak withra yanakn QR eka as deken scan kare.

    dan nam maradane QR Scanner ekak ekek belle ellan innwa.

    othanin yana bahuthraya Season Ticket handa hodayi.
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    දැන් පොලිසියට insurance card පෙන්නන්න ඕනේ නෑ. 1338 එකට vehicle number එක sms කරන්න තියෙන්නේ. එහෙම නැත්තන් *1338# හරි 1388 number එකට call එකක් අරගෙන හරි ඕනේ phone එකකින් insurance එක check කර ගන්න පුළුවන්.

    Vehicle Number Format : cba-2222 , KS-2929
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,298
    4,580
    113
    නොපෙනෙන මානයේ
    අනුර බේසිකය එක්ක දැන් තමයි යකා නගින්නෙ. ඉස්සර අපේ වාහන වලට Insurance premium එක අපි 3ට කඩල ගෙව්වෙ. එතකොට දැනෙන්නෙ නැතුව ගෙවල දාන්න පුළුවන්.

    දැන් මුං කියනව එහෙම දෙන්න එපා කියල්ලු ආණ්ඩුවෙන් කියල තියෙන්නෙ :angry: