Ow anika yudde sambanda popular topic ekak meka. Tharjanayak thiyenna puluwan.දෑන් ඉතින් ආරක්ශාව දෙන්නේ මේ මිනිස්සු ප්‍රසිද්ධ නිසා. නට් ලූස් මොකෙකං හරි ඇවිල්ලා තට්ටේ පැලුව කියන්නේ රටේ රෙදි නෑ.
අර සන්විදානය කරනව වගෙ ඉන්න එකාට දවසෙම කොල් එනවලු VIP යන්න බැරිද අහන්න. ඔක්කොම ගෑනු ලු. ඉල්ලන්නෙ හාමුදුරුවොත් එක්කම පාගමන යන්න. පකෙ සින්හල
USA වල නම් බල්ලා ලිහලා තමා ගියේ ලංකෙවේ වල් බල්ලොත් එක්ක බැරුව ඇතිතනිකර රංගනයක් කරන්නේ අර අතීත කතාවල තියන දේවල් !
අර බල්ලා ට ඇත්තම යන්න ඕන නම් ඌ ව ඔහොම බෙල්ලෙන් ඇදගෙන යන්න ඕන නෑ . ඔය වැඩේ ආශ්චර්යය ට ඌ ත් එන්න ඕනේ .![]()
එහෙම රෙද්දක් නැති නිසා ඌ ට ත් උගේ පාඩුවේ ඉන්න නිදහසක් නෑ මේ එක එකා ලෝකේ වගේ බෙල්ල හිර කරගෙන ඇදගෙන යනවා