මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,422
    2,200
    113
    2026 අප්‍රේල් 22

    ගරු කතානානයකතුමා,
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
    කෝට්ටේ.

    ගරු කතානායකතුමනි,

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේදැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.

    ශ්‍රී ලංකා රජය 2025 සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල විසින් පියවා ඇත. එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (හෝ තුන්වන පාර්ශවයකට) වෙත හෝ යොමු කර ඇති බව දැනගන්නට ඇත.

    දැන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ 2026.03.24 ක් හෝ ඒ ආසන්නයේ පත් කර ඇත. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකු ගේ වැඩ තහනම් කර ඇත.

    ඔබතුමන් දන්නා පරිදි, මෑතක් වන තුරුම විදේශ ණය, ‍වාරික සහ පොලිය නැවත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරුණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම් සිදු කර ඇත්තේ එම ආයතන විසිනි.

    ඩොලර් මිලියන 2.5 ක ගෙවීම් සිදු කිරීමට නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරිවරියට හා පරිගණ අං‍‍ශයේ නිලධාරියෙකුට පමණක් හැකියාව නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතුය.

    රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙත ය. දැනට මෙම විමර්ශනය සිදු කරමින් ඇත්තේ ණය ගෙවීම පිළිබඳ අවසන් වගකීම දරණ අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේ

    ය. ඔහු මෙම විමර්ශනය කරන අතරම තවදුරටත් අදාල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු මෙහෙයවයි.

    මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වන වගකීම දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ද වන බැවින් මේ පිළිබඳව වන විමර්ශනය මුදල් අමාත්‍යාංශ/භාණ්ඩාගාරයෙන් පරිබාහිර කණ්ඩායම් විසින් සිදු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.

    එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරණ පාර්ලිමේන්තුව විසින් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    මෙයට විශ්වාසී,

    ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
    සභාපති / ‍ෆී ලෝයර්ස් සංවිධානය ‍

    පිටපත්
    1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
    2. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
    3. විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව
    4. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා - සභාපති, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටුව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,695

    අම්මට හුඩු, සජියා දැන් වයිට් හැට්, බ්ලැක් හැට්, ග්‍රේ හැට් ගැන එහෙම කියවනවා ඇති 🥴 🥴
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය

    CBSL dumb asses
     
    • Like
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,476
    1
    5,535
    113
    Od2BelL.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,970
    6,382
    113
    East Blue (Goa Kingdom)
    CBSL dumb asses
    :yes: ho munge boruwak wenna athi mun hoarakan karada kiyanna kawda danne

    බල්ලාගේ වැඩේට බූරුවෝ දාල ඇති , උන්ගේ මොටෝ එක ඒක

    අවුරු 80 ආච්චි ලඟත් 1100 වගේ(මම දන්නේ නැහැ දැන් තියෙන models ) phone එකක් හරි තියෙනවා .

    බැංකුවට ගියාම අර ආච්චිගෙන් බැංකුවෙන් phone number එක ඉල්ලනවා .

    ඒ ආච්චි දන්නවද? ආච්චිගේ බැංකු පොතේ අංකෙ + අයිඩෙන්ටි card අංකෙ සහ ආච්චිගේ phone එකට එන sms (ගොඩක් මිනිස්සු sms බලන්නවත් දන්නේ නැහැ ) එකෙන් සල්ලි ගන්න පුළුවන් කියන එක ?

    ඒ ආච්චිට ඒක බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    ලංකාවේ හැම බැංකු ගිනුමකටම default ඕක activate කරපු මහ බැංකුවේ උන් කිව්වෙත් නැහැ ,

    බල්ලාගේ වැඩේට බූරුවෝ දැම්මම වෙන දේවල් ,

    Econ ,Law etc වල degrees ඕන jobs වලට , පොර වෙන්න Engineering ,Bio degrees කරපු ඒත් engineering ,bio බැරි නිසා ඒ වැඩ බැරි පොන්සියෝ රජයේ jobs ගියාම වෙන දේවල් .

    අල්ලන උනුත් එළියේ ටික දවසකින් ,

    ඔය විදිහට එක පාර 100 ගණන් අල්ලනවා පෙන්නුවා . හිරේ යනවා නම් පෙන්නලා නැහැ මේ වෙද්දී 20,000 අල්ලලා ඇති අන්තිම අවුරුදු 10ට විතරක් පිට රට උන් ලංකාවේදී

    චීන්නු 100 කට වඩි ගානක් පෝලිමට මාංචු දාල උසාවියට අරං යනවා පෙන්නුවා ලංකාවේ online scam කරපු .

    යුක්රේන උන් දෙන්නෙක් උසාවි අරං ඇවිත් පෙන්නුවා සම්පත් බැංකුව වගේ ads දාල ලංකාවේ උන්ගේ සල්ලි උස්සපු .

    මීගමුවේ ගෙයක් අරං ලංකාවේ උන්ව scam කරපු 40ක් ඇල්ලුවා පෙන්නුව ලංකාවේ උන් 3න් දෙනෙකුත් එක්ක .

    ඔය විදිහට අල්ලපු දහස් ගානක් අන්තිම අවුරුදු 10 දී TV වල පෙන්නලා ඇති .

    උන්ට දුන්න හිර දඬුවම් මොනවද ?

    CBSL එකේ උන් මිනිස්සුන්ගේ account වලට default activate කරපු justpay එකෙන්
    OTP scam උනමා කරපු උන් track කරලා තියෙනවද ?

    අවුරුදු 70 ගානක් තිස්සේ පුක සුද්දෝ කළු සුද්දෝ එංගලන්තේ ත්‍රස්තවාදියෝ කරපු විදිහටම රට විනාස කරනවා

    ප්‍රතිවිපාක නැති උනාම හොරු වැඩි වෙනවා .
    අරගලේ riots , 2019 බෝම්බෙන් පස්සේ riots අස්සේ හොරු හොඳට හොරකන් කරා නීතිය පොඩි වෙලාවකට හරි 100% බල්ලට ගියාම
     
    • Like
    Reactions: reddit

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    613
    93
    උ හිතන්න ඇති අහුවෙන්නෙ නැ කියලා අනෙ මන්ද මුන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,604
    1
    15,278
    113
    2026 අප්‍රේල් 22

    ගරු කතානානයකතුමා,
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,
    කෝට්ටේ.

    ගරු කතානායකතුමනි,

    මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේදැයි පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලීමයි.

    ශ්‍රී ලංකා රජය 2025 සැප්තෑම්බර් මස අග වන විට ඩොලර් මිලියන 22.9 ක ණය මුදලක් ගෙවීමට තිබු රටකට, ණය පියවීමක් ලෙස ඉන් කොටසක් එනම්, ඩොලර් මිලියන 2.5 ක මුදලක්, මහා භාණ්ඩාගාරය විසින් 2005 දෙසැම්බර් සිට 2026 ජනවාරි 31 දක්වා කාලය තුල විසින් පියවා ඇත. එම මුදල් අදාළ ණයකරු (රට) වෙත නොව, පරිගණක හැකර් කෙනෙකු (හෝ තුන්වන පාර්ශවයකට) වෙත හෝ යොමු කර ඇති බව දැනගන්නට ඇත.

    දැන්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ 2026.03.24 ක් හෝ ඒ ආසන්නයේ පත් කර ඇත. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියෙකු ගේ වැඩ තහනම් කර ඇත.

    ඔබතුමන් දන්නා පරිදි, මෑතක් වන තුරුම විදේශ ණය, ‍වාරික සහ පොලිය නැවත ගෙවීම් කටයුතු සිදු කරනු ලැබූයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි. නව මුදල් පනත සම්මත වීමෙන් පසුව එම වගකීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත පැවරුණි. ඒ අනුව මෙම ගෙවීම සම්බන්ධයෙන් ලේඛන සකස් කර ඇත්තේ ද, ගෙවීම් සිදු කර ඇත්තේ එම ආයතන විසිනි.

    ඩොලර් මිලියන 2.5 ක ගෙවීම් සිදු කිරීමට නියෝජ්‍ය භාණ්ඩගාර ලේකම්වරයෙකුට, ගණකාධිකාරිවරියට හා පරිගණ අං‍‍ශයේ නිලධාරියෙකුට පමණක් හැකියාව නැත. ඒ සඳහා අනිවාර්යයෙන්ම නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් (DST) සහ භාණ්ඩාගාර ලේකම්වරයා ද සම්බන්ධ විය යුතුය.

    රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් අවසන් වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුව වෙත ය. දැනට මෙම විමර්ශනය සිදු කරමින් ඇත්තේ ණය ගෙවීම පිළිබඳ අවසන් වගකීම දරණ අතිරේක භාණ්ඩාගාර ලේකම්වරයෙකු යටතේ

    ය. ඔහු මෙම විමර්ශනය කරන අතරම තවදුරටත් අදාල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු මෙහෙයවයි.

    මහා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් වන වගකීම දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ද වන බැවින් මේ පිළිබඳව වන විමර්ශනය මුදල් අමාත්‍යාංශ/භාණ්ඩාගාරයෙන් පරිබාහිර කණ්ඩායම් විසින් සිදු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසයයි.

    එබැවින්, රාජ්‍ය මුල්‍ය වගකීම දරණ පාර්ලිමේන්තුව විසින් සුදුසු ක්‍රමවේදයක් හරහා මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    මෙයට විශ්වාසී,

    ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
    සභාපති / ‍ෆී ලෝයර්ස් සංවිධානය ‍

    පිටපත්
    1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂ නායකවරුන්/මහලේකම්වරු
    2. පාර්ලිමේන්තු මුදල් කාරක සභාව
    3. විගණකාධිපති, ජාතික විගණන කොමිෂන් සභාව
    4. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා - සභාපති, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කමිටුව
    ඔව්
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඔව්
    In the Jeep, How is the all paid tour these days?

    @shenat මරු පාණ්ඩුව නේද?

    මහ බැංකුවේ සල්ලි උස්සනකන් බලන් ඉඳලා නේ පාණ්ඩුව
    ------ Post added on Apr 22, 2026 at 1:47 PM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113
    හෙන ගොබ්බයි..
    Email එකකින් ණයක් ගෙවන්න ඉල්ලන්න ඇති 😂😂
    කොහොමත් රාජපක්ෂ කාලෙ ගත්ත ණය ලිපි නැති නිසා එහෙම එකක් කියලා හිතාගෙන ගෙව්වද දන්නෑ 😆

    යකෝ google එකටත් ඔහොම වැඩක් වෙලා තිබුණා.

    එකෙක් බොරු invoice එකක් එවලා අරුන් ගෙවලා 🤣
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,588
    1,513
    113
    හෙන ගොබ්බයි..
    Email එකකින් ණයක් ගෙවන්න ඉල්ලන්න ඇති 😂😂
    කොහොමත් රාජපක්ෂ කාලෙ ගත්ත ණය ලිපි නැති නිසා එහෙම එකක් කියලා හිතාගෙන ගෙව්වද දන්නෑ 😆

    යකෝ google එකටත් ඔහොම වැඩක් වෙලා තිබුණා.

    එකෙක් බොරු invoice එකක් එවලා අරුන් ගෙවලා 🤣
    Samahara hospital wala barcode system ekath remove krla bn. Mun pissu kelina nisa.
     
    • Wow
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,519
    7,111
    113
    අනෙක් අතට මෙය හුදු පරිගණක හැකර් ප්‍රහාරයක් නොව, රාජ්‍ය නිලධාරීන් රැසක් ලිපි අත්සන් කර, අනුමැතිය හා නි‍ර්දේශ ලබාදී ඇති රාජ්‍යයන් දෙකක් අතර සිදු විය යුතුව තිබූ ණය සහ වාරික මුදල් ගෙවීමකි. මුදල් යොමු කරන ගිණුම් අංකය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව සිය සැකය පළ කර තිබියදී මෙම මුදල් ගෙවීමට කටයුතු කර ඇති බව මේ වන විට හෙළි වී ඇත.

    මහා භාණ්ඩාර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පූර්ණ විනිවිද භාවයක් සහිතව සිදු කළ යුතුය. එයට ජාතික විගණන කාර්යාලය, පාර්ලිමේන්තු කමිටු හෝ වෙනත් විමර්ශ ආයතනයන් හි දායකත්වය ලබාගත යුතුව ඇත. එසේ තිබිය දී මෙම ගණුදෙනුවට සෘජුවම සම්බන්ධ ආයතන, දෙපාර්තමේන්තු සහ කාර්යාලයන් හි නිලධාරීන් මගින් පවත්වනු ලබන විමර්ශනයක් මගින් සැබෑ වංචනිකයින් සොයා ගත නොහැකි වනු ඇත.

    Similar threads