ජම්ගි අනාවැකි :)
lilman Well-known member May 10, 2009 40,650 53,949 113 Colombo Apr 22, 2026 #61 ජම්ගි අනාවැකි Reactions: wpril5 and hu KANNA
Clockwork Well-known member Mar 6, 2024 9,332 8,773 113 Apr 22, 2026 #62 Internet nathi karanne kohomada
kalana putha 97 Well-known member Jan 19, 2026 288 439 63 28 Anuradhapura Apr 22, 2026 #63 IndrajithGamage said: පේන හීන හැබෑ නොවුණාම පාරට බැහැලා ඩෙඟා නටන්න යන ගොන් හැත්ත අාපහු පිටත් කරනකල් කෝකටත් හොඳයිනෙ. බඩු මුට්ටු තෙල් නම් කට්ටිය කොහොමත් stock කරගන්නවා දැනටමත්. මේ පාර VPN අාතල් නෑ කොහොමත්. Block කරනවා නම් කෙළින්ම internet block එකක්ම තමයි එන්නෙ. TV, FM Tuners තියෙන phone එහෙම ළඟ තියා ගනිල්ලා. Whatsapp හරි වෙනත් data based calls විතරක් ගන්න උන් කෝකටත් call sms package දා ගනින්. Internet ගියොත් බැංකුවෙන් reload දාන වැඩ කරගන්න අමාරු නිසා දැන්මම සල්ලි විදිහටම දාල තියා ගනින්. මම බඩු මුට්ටු ටික අරන් තියා ගනින් කියල කලින්ම කියල thread එකක් දැම්මා. එ‍්ක අහන්න කට්ටිය පරක්කු වුණානෙ. මේකවත් අහමු. ඔව් ඔව් කිසි අවුලක් නෑ කමෙන්ට් දාල මට බැනපන්, අපි එහෙම නෑ කිසි අවුලක් නෑ කියල පපුවට ගහ ගනින්. ඊට පස්සෙ හිමින් සැරේ හොරේ එ‍්වා කරහන්. කවුරුත් උඹලා කරන දේවල් බලාගෙන නෑනෙ. (තාම) සතියකට කලින් කියපු එක. https://elakiri.com/threads/සති-අන්තෙ-ඉඳන්-ලප-පැටව්-අාතල්-එකක්-දෙන්න-ඉඩ-තියෙන-නිසා-කෝකටත්-කියල-මේ-සතියෙ-බඩු-stock-කරගමු.2173613/ Click to expand... හරි බොසා ඔයා කියන්නෙ සතියයිනෙ...කැට තියලාත් කියන එකේ හා කමක් නෑ අපි බලමුකො දෙකක් ඇතුලතවත් ඕක වෙයිද කියලා
IndrajithGamage said: පේන හීන හැබෑ නොවුණාම පාරට බැහැලා ඩෙඟා නටන්න යන ගොන් හැත්ත අාපහු පිටත් කරනකල් කෝකටත් හොඳයිනෙ. බඩු මුට්ටු තෙල් නම් කට්ටිය කොහොමත් stock කරගන්නවා දැනටමත්. මේ පාර VPN අාතල් නෑ කොහොමත්. Block කරනවා නම් කෙළින්ම internet block එකක්ම තමයි එන්නෙ. TV, FM Tuners තියෙන phone එහෙම ළඟ තියා ගනිල්ලා. Whatsapp හරි වෙනත් data based calls විතරක් ගන්න උන් කෝකටත් call sms package දා ගනින්. Internet ගියොත් බැංකුවෙන් reload දාන වැඩ කරගන්න අමාරු නිසා දැන්මම සල්ලි විදිහටම දාල තියා ගනින්. මම බඩු මුට්ටු ටික අරන් තියා ගනින් කියල කලින්ම කියල thread එකක් දැම්මා. එ‍්ක අහන්න කට්ටිය පරක්කු වුණානෙ. මේකවත් අහමු. ඔව් ඔව් කිසි අවුලක් නෑ කමෙන්ට් දාල මට බැනපන්, අපි එහෙම නෑ කිසි අවුලක් නෑ කියල පපුවට ගහ ගනින්. ඊට පස්සෙ හිමින් සැරේ හොරේ එ‍්වා කරහන්. කවුරුත් උඹලා කරන දේවල් බලාගෙන නෑනෙ. (තාම) සතියකට කලින් කියපු එක. https://elakiri.com/threads/සති-අන්තෙ-ඉඳන්-ලප-පැටව්-අාතල්-එකක්-දෙන්න-ඉඩ-තියෙන-නිසා-කෝකටත්-කියල-මේ-සතියෙ-බඩු-stock-කරගමු.2173613/ Click to expand... හරි බොසා ඔයා කියන්නෙ සතියයිනෙ...කැට තියලාත් කියන එකේ හා කමක් නෑ අපි බලමුකො දෙකක් ඇතුලතවත් ඕක වෙයිද කියලා