සුපිරි චයිනීස් බ්‍රෑන්ඩ්

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,323
    1,163
    113
    උඹලා experience එකෙන් දන්න, කොලිටි බඩු හදන චයිනීස් බ්‍රෑන්ඩ් මොනවද? මම නම් ළඟදි online ගත්ත දේවල්වලින් අඳුරගත්ත හොඳම brand දෙකක් තමයි Baseus සහ UGreen. Baseus ප්‍රධාන වශයෙන්ම ගාණ අඩු හැබැයි කොලිටිය හොඳ headphones සහ earbuds වලට. UGreen එක charger, power cable වගේ දේවල්වලට.

    උඹලා මේ වගේ දන්න චයිනීස් බ්‍රෑන්ඩ් මොනවද? වෙන රටක brand එක OEM එක චීනෙ කියන එක නෙවෙයි මේ කියන්නෙ. කෙළින්ම බ්‍රෑන්ඩ් එකම චයිනීස් වෙන්න ඕන.
    oloy
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,885
    10,393
    113
    එ උනාට ඒ දෙකේ කොලිටිය අහසට පොලව වගේ බන්
    අවුරුදු 11ක් විතර පරණ astar කාර් අදටත් බබා වගේ දුවනවා
    කොපිය කිවුවට මචන් ඕක හොර කොපියක් , චීන්නු ඔයවගේ වාහන වල හොර කොපි ගොඩක් හදනවා ,
    අදටත් a star එක ගෙවන ගානට වටිනවා මචන් අනිත් ඒවාට සාපේක්ෂව
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    Ugreen
    Roborock
    Basues
    Doncheng

    Ingo - supiri ne survice center eka honda hinda use karanawa
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,447
    113
    491534651_17921929311066711_8370960553465090510_n.jpg
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    UGreen. Baseus dekatama wada hodai Anker. chinese.
    iPhones, mac walata godak peripherals hadanawa anker eken.
    mama anker powerbank ekak 7 years withara use karanawa supiri.
    anker usb hub, soundcore earbuds use karanawa. patta.

    Ada ban mama flight eka seat pocket eke mage Anker power bank eka amathaka karala awa. Immigration eken passe danagaththe power bank eka amathaka wela kiyala. Johomahari Lost And Found ekata gihin passe hoyagaththa 💜.

    Super reliable products. Make sure it's original, not some fake Anker.

    I don't know if it's Chinese, but Logitech products are simply the best in their categories. Using an MX Master 3S for ages, and it's battery holds just like the day it was bought, and performs just as well as day one.
    ------ Post added on Apr 22, 2026 at 1:47 PM
     

    Similar threads