ආලෝකා බැල්ලි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,898
    7,887
    113
    ආලෝකට ලැබෙන ආදරේ පන්සලේ අලින්ට ලැබෙන්නෙ නෑ 😔 😟 🙁

    70-year-old emaciated elephant Tikiri eats at the Temple of the Tooth in the Sri Lankan city of Kandy, where she took part in an annual street parade
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත
    මේකනම් පොඩ්ඩක් චුට්ටම චුට්ටක් ඇත්ත ඔනාවට වඩා දේවාල් පෙන්නුවාම නිකන් සෙලිබ්‍රටි වගෙ දකිනවා වගෙ හිතන්නෙ
    සෙලිබ්‍රිටි කරලා ඉවරයි, චැනල් ටික වවාගෙන කනවා, අඩුකුලේ උන් පාර පුරා පෝලිං දායි බලන්න. එයාල තෝරගත්ත රට වැරදී , ලාඕස් , කැම්බෝඩියා වගේ යන්න තිබ්බේ. මේකේ බෞද්ධ උන් නෑ ශෝ ඔෆ් අඩුකුලේ හැත්තක් ඉන්නේ
     
    • Like
    Reactions: War Fighter

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    සෙලිබ්‍රිටි කරලා ඉවරයි, චැනල් ටික වවාගෙන කනවා, අඩුකුලේ උන් පාර පුරා පෝලිං දායි බලන්න. එයාල තෝරගත්ත රට වැරදී , ලාඕස් , කැම්බෝඩියා වගේ යන්න තිබ්බේ. මේකේ බෞද්ධ උන් නෑ ශෝ ඔෆ් අඩුකුලේ හැත්තක් ඉන්නේ
    ඔව් ඒ කාලෙ වගෙ දැන් නැ ගොඩක් අයගේ ශෝ එක තමා බෞද්ද අය නැත්තෙ නැ ඉන්නවා එත් දැන් අඩුයි තමා
    සෙලිබ්‍රිටි කරන්නෙ මිනිස්සුනෙ එත් හාමුදුරුවො හිතනවනම් එ මිනිස්සු අපිව එහෙම දකිනවා කියලා ඒක හොද නැනෙ
    ඇමෙරිකාවෙනම් ඕක උනා හාමුදුරුවො ගනාන් ගන්නෙ නැ මොකද එයලා බුදු දහමක් ගැන දන්නැනෙ අපෙ උන් දැනගෙනත අනෙ මන්දා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත
    ඔව් ඒ කාලෙ වගෙ දැන් නැ ගොඩක් අයගේ ශෝ එක තමා බෞද්ද අය නැත්තෙ නැ ඉන්නවා එත් දැන් අඩුයි තමා
    සෙලිබ්‍රිටි කරන්නෙ මිනිස්සුනෙ එත් හාමුදුරුවො හිතනවනම් එ මිනිස්සු අපිව එහෙම දකිනවා කියලා ඒක හොද නැනෙ
    ඇමෙරිකාවෙනම් ඕක උනා හාමුදුරුවො ගනාන් ගන්නෙ නැ මොකද එයලා බුදු දහමක් ගැන දන්නැනෙ අපෙ උන් දැනගෙනත අනෙ මන්දා
    අපේ උන් දන්නවා වැඩී , හාමුදුරුවෝ දේශපාලනය ගැන දන්නවා ධර්මය දන් නෑ , හෝල් ක්ලාස් කරන උන් ධර්මය දන්නවා විශය දන් නෑ , මිනිස්සූ විශය දන්නවා කතිරේ ගහගන්න දන් නෑ . ඔය වගේ සලාද සිස්ටම් එක්ක ඉන්නේ .
    ලංකාවේ බෞද්ධයෝ නෑ බන් ඔක්කම උන් ශෝ එකට අදහන්නේ 98% හරියට බණ පදයක්වත් දන් නෑ . බෞද්ධ කියලා කරන්නේ අවුරුදු වෙසක් පොසොන් සමරණ එක පමණයි .
     
    • Like
    Reactions: sinhawanshaya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113
    Al Baik ජිහාඩ් හම්බාවෝ ඇයි උබේ පුක රත් වෙලාද ඌරු හම්බයා 😹 😹 😹 🐖 🐖 🐖 🐖 🐖
     
    • Haha
    Reactions: Udee KJ

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,056
    745
    113
    අපේ උන් දන්නවා වැඩී ,
    මද්‍යප්‍රතිපදාව ඕන ඒකයි
    හාමුදුරුවෝ දේශපාලනය ගැන දන්නවා ධර්මය දන් නෑ ,
    සමහරක් , හාමුදුරුවො ඔක්කොම නෙමෙ)
    මම දැක්කා කෙනෙක් කියනවා අලෝකා තිරිසක් සතෙක්ලු ගගා වැලලෙනවා ඒවා සෙට්ම නැ ( මෙකෙ ඉන්න සිංහවන්ශයෙ කියන එකාගෙ සහොදරයෙක්ද මන්දා
    හෝල් ක්ලාස් කරන උන් ධර්මය දන්නවා විශය දන් නෑ ,
    එහෙම අය දන්නෑ දන්නෙ දිනෙශ්ව තමා එයාට උගන්වන්නත් දර්මයත් දෙකම හොදට පුලුවන්
    මිනිස්සූ විශය දන්නවා කතිරේ ගහගන්න දන් නෑ .
    ඔව්
    ඔය වගේ සලාද සිස්ටම් එක්ක ඉන්නේ .
    ලංකාවේ බෞද්ධයෝ නෑ බන් ඔක්කම උන් ශෝ එකට අදහන්නේ 98% හරියට බණ පදයක්වත් දන් නෑ . බෞද්ධ කියලා කරන්නේ අවුරුදු වෙසක් පොසොන් සමරණ එක පමණයි .
    ඒක වැරදි උබට ඇතිවෙන්න මිනිස්සු හොයලා දෙන්නම් මහාන නොවී බණ හොදට දන්න👍 තමන්ගෙ වටපිටාවෙන් මනින්න එපා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,327
    113
    ආලෝකා බල්ලෙක් බොල. හොඳට බලපං අවයවය දිහා

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,485
    113
    සේදවත්ත
    මද්‍යප්‍රතිපදාව ඕන ඒකයි
    අපේ කවද්ද ඒම එකක් තිබ්බේ ලංකාවේ . එකපාර්ශවීයයි . අනික් උන් වැරදී
    සමහරක් , හාමුදුරුවො ඔක්කොම නෙමෙ)
    මම දැක්කා කෙනෙක් කියනවා අලෝකා තිරිසක් සතෙක්ලු ගගා වැලලෙනවා ඒවා සෙට්ම නැ ( මෙකෙ ඉන්න සිංහවන්ශයෙ කියන එකාගෙ සහොදරයෙක්ද මන්දා
    90% සංඝරත්නය ගල් ආදෝ . අත්දැකීමෙන් කියන්නෙ .
    එහෙම අය දන්නෑ දන්නෙ දිනෙශ්ව තමා එයාට උගන්වන්නත් දර්මයත් දෙකම හොදට පුලුවන්
    සුපිරියට උගන්නවා සමහර බොරු ඇත්ත් වගේ . ඔව් දෙකම දන්න නිසා
    ඒක වැරදි උබට ඇතිවෙන්න මිනිස්සු හොයලා දෙන්නම් මහාන නොවී බණ හොදට දන්න👍 තමන්ගෙ වටපිටාවෙන් මනින්න එපා
    අප්පො ලංකාවේ අයගේ බණ එපා . ඒ බණ ඇහුවම දැන් දිවිනසාගන්න හිතෙනවා සියල්ල අනිත්‍ය නිසා
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    397
    515
    93
    මුට තියෙන්නෙ ඩිසෝඩර් එකක්, වාරෙට ලොග් වෙන එකවුන්ට් එකකින් ඇවිත් ත්‍රෙඩ් එකක් ඇරලා රීලා, කට්ටිය ඒකට දාන රිප්ලයි දිහා බලාගෙන අතේ ගහනවා ඇති! :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,126
    113
    Mother Earth
    පල උට්ටො තෝ ආලෝකා බැල්ලිගෙ පුකෙන් වැටෙන බෙට්ටක් තරම් වත් වටිනවද….
    ආලෝකා කියන්නෙ බැලිලියෙක් නෙමෙයි බන් බල්ලෙක්. වීඩියෝ වල බලපන් උට තියෙන්නෙ බිජ්ජක්. මේ ගොන් තඩියා ඒකවත් නොබලා ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ. 🤷‍♂️

    6awHuI.jpg
     
    • Haha
    Reactions: Cypress and Gunther

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    චීන ගනයො ටික survive වෙලා ඉන්නෙ මේ බැල්ලි නිසා. නැත්නම් මුන්ට මිනිස්සු ගූ ගහලා එලවන්නෙ. මොලේ තියෙන අපි වගේ අයට දැක්ක ගමන් තේරෙනවා චීන්නු සෙට් එක කතා වෙලා සිවුරු ටිකක් ඇදගෙන රටවල් ගානෙ ෆ්‍රී ට්‍රැවල් කරන සීන් එකක් කියලා. හැබැයි උන් පසුතැවෙනවා ඇති ලංකාව වගෙ ගූ රටකට ආපු එක ගැන. යුරෝප් රටකට ගියා නම් ලස්සන සුද්දියො කොටට ඇදගෙන ඇවිත් මල් දෙනවා කිස් කරනවා. ඒකට ලංකාවෙ ගද ගහන නාකි කලු කැත ලදරන් ගෑනු සාදු සාදු කියලා කෑ ගගහ පස්සෙන් දුවගෙන එනවා.
    ඉතින් ඕක අපිට කියන්නේ ඇයි
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    පාගමන යන්නෙ බෞද්ධයො, ඩිප්‍රෙසන් හදා ගන්නෙ වෙන කොහෙවත් ඉන්න උන් :ROFLMAO:
    කැරිම ටොපිය උබලට හම්බුනේ @Wicked Wolf, බල්ලගෙ පිටිනුත් කේන්තිය පිට කරන්ඩ උනා උබලට දරා ගන්ඩ බැරුව අන්තිමට :ROFLMAO:

    The Office Lol GIF
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,426
    1,908
    113
    එහෙම පිච්චෙන්න අපායේදී දහනයට භාවිතා කරන ඉන්ධන වර්ගය එහෙම දන්නෙ මෙයාල තමයි. @Emios @Blair Solari

    උබ හිතනවද බන් අපි ඉන්න පෘථිවිය ඇරෙන්න වෙන කොහෙවත් ජීවය නැහැ කියලා?

    පෘථිවිය, ජීවය කියන දේවලුත් අපි සිහිය කියන සංසිද්ධියට ඇදලා ගන්නේ අපේ limited, perceptual experience එකට සාපේක්ෂව හිතන් ඉන්න විදිහට.

    ගින්නක් ඇති වෙන්න x, y, z ඕනේමයි කියලා අපි කියන්නේ, අපේ අත්දැකීම තුල ගින්න දැනට ඇති වෙලා තියෙන්නේ x, y, z තියෙන සිද්ධි වල විතරක් නිසා.

    සරලව, අපි දන්නේ ඔච්චරයි කියන එකෙන් අදහස් වෙන්නැහැ, වෙන්නේ ඔච්චරයි කියලා.
     
    • Like
    Reactions: Yeezus