හීනෙන් කෑමොර දුන්නැයි සාමණේර හිමිට පිත්තකින් පහරදී යකඩ ඇඳක බැඳලා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,447
    11,088
    113
    සාමයේ පකෙ ගමන


    කුරුණෑගල ප්‍රදේශයේ පිරිවෙනක වැඩවසන හත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට අදාළව එම පිරිවෙනේම අධ්‍යාපනය ලබන තිස් හැවිරිදි හිමිනමක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පසුගිය 20 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. රාත්‍රී කාලයේදී නිදාගෙන සිටියදී දුටු බියකරු සිහිනයක් හේතුවෙන් මෙම කුඩා හිමිනම කෑගසා ඇති අතර, එය පදනම් කරගනිමින් මෙම වධහිංසාව පමුණුවා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ
    සිහිනයෙන් බියට පත් කුඩා හිමිනමට ක්‍රිකට් පිත්තකින් සහ කෝටුවකින් දැඩි සේ පහර දී ඇති සැකකාර හිමිවරුන්, ඉන් නොනැවතී උන්වහන්සේගේ පාද දෙකෙන් අල්ලා යකඩ ඇඳක ගසා ඇත. එතරම් කෲර වධහිංසාවක් සිදුකිරීමෙන් අනතුරුව, වතුර බාල්දියක් ගෙනැවිත් සාමණේර හිමිනම නහවා ඇති බවද පොලිසිය පවසයි. පසුව, පසුදින පහන් වන තුරුම තෙත බරිත වූ අඳනකඩය පිටින්ම දැඩි සීතලේ ගැහෙමින් නිදාගැනීමට එම කුඩා හිමිනමට බලකර ඇති අතර, එම සීතල සහ තෙතමනය හේතුවෙන් උන්වහන්සේට මුළු රාත්‍රිය පුරාම නින්ද ගොස් නොමැති බවද වැඩිදුරටත් තොරතුරු හෙළි වී තිබේ.

    මෙම කෲර පහරදීම සහ යකඩ ඇඳේ ගැසීම හේතුවෙන් කුඩා සාමණේර හිමිනමගේ එක් අතකට බරපතළ හානි සිදුවී ඇති අතර, ඒ සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇත. මේ අතර, මෙම අමානුෂික සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන විසිහය හැවිරිදි අනෙක් හිමිනම සිද්ධියෙන් පසු මිහින්තලය ප්‍රදේශයට පලාගොස් සැඟව සිට ඇත. කෙසේ වෙතත්, කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති පුෂ්පලතා මහත්මියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මිහින්තලය පොලිසිය මගින් මීට පෙර එම ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    @ROCCO-X
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    දැන් සාමයෙ පා ගමනෙයි, මේකෙයි සම්බන්ධතාවෙ මොකද්ද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,088
    113
    දැන් සාමයෙ පා ගමනෙයි, මේකෙයි සම්බන්ධතාවෙ මොකද්ද?
    Saame pagamanata kalin hadanna dewal thiyenawa

    දැන් සාමයෙ පා ගමනෙයි, මේකෙයි සම්බන්ධතාවෙ මොකද්ද?
    සාමයයි පාගමනයි අතරෙ සම්බන්දෙ මොකක්ද?
    ------ Post added on Apr 22, 2026 at 3:02 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    Saame pagamanata kalin hadanna dewal thiyenawa


    සාමයයි පාගමනයි අතරෙ සම්බන්දෙ මොකක්ද?
    ------ Post added on Apr 22, 2026 at 3:02 PM
    ඒව ඒ අය හදාගනියි. අනික උඹල වගේ ලෝකෙටම පිලිලයක් වුන කොණකපාලු ජිහාඩ් කැරි වේස හම්බාවන්ගෙන් උපදෙස් අරන්ද හැදෙන්න ඕනෙ?
    කරපු එකා ඇතුලෙ නෙ. එහෙනං සද්ද නැතුව හිටපන් ජනේලෙන් පුක දෙන්නැතුව.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,447
    11,088
    113
    ඒව ඒ අය හදාගනියි. අනික උඹල වගේ ලෝකෙටම පිලිලයක් වුන කොණකපාලු ජිහාඩ් කැරි වේස හම්බාවන්ගෙන් උපදෙස් අරන්ද හැදෙන්න ඕනෙ?
    කරපු එකා ඇතුලෙ නෙ. එහෙනං සද්ද නැතුව හිටපන් ජනේලෙන් පුක දෙන්නැතුව.
    සාමයයි පාගමනයි අතරෙ සම්බන්දෙ මොකක්ද? කියන්න බැ නෙද
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    උබ වගෙ එකෙක් තමා එ ජරා වැඩෙ කරන්න ඇත්තෙ


    උ පිරිමියෙක් නිසා වැඩිය ගනාන් ගන්නෙ නැ ලෝකය , සමාජය
    ------ Post added on Apr 22, 2026 at 3:10 PM
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    සාමයයි පාගමනයි අතරෙ සම්බන්දෙ මොකක්ද? කියන්න බැ නෙද
    සම්බන්ධයක් තිබ්බත් නැතත් ඒකෙන් උඹට කිසිම ප්‍රස්නයක් නෑනෙ. ඒ මිනිස්සු යන ගමනක් යයි. උඹ තප්පුලන්නෙ හරියට ඒ මිනිස්සු පාගමන් ගිහිල්ල උඹේ පුකේ අරින්න එනව වගේනෙ. උඹට ප්‍රස්නයක් නැත්තං සද්ද නැතුව හිටපන්. එච්චරයි.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    සම්බන්ධයක් තිබ්බත් නැතත් ඒකෙන් උඹට කිසිම ප්‍රස්නයක් නෑනෙ. ඒ මිනිස්සු යන ගමනක් යයි. උඹ තප්පුලන්නෙ හරියට ඒ මිනිස්සු පාගමන් ගිහිල්ල උඹේ පුකේ අරින්න එනව වගේනෙ. උඹට ප්‍රස්නයක් නැත්තං සද්ද නැතුව හිටපන්. එච්චරයි.
    ඔකානම් හොදට දේශපාලනයට කඩෙ යන එකෙක්
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    ඔකානම් හොදට දේශපාලනයට කඩෙ යන එකෙක්
    වෙන්න පුලුවන් බං. දේශපාලනේට කඩේ යෑම නං මට අවුලක්ම නෑ, පොන්න හුත්තිගේ පුතාලට පුදුම පුකේ අමාරුවන් තියෙන්නෙ කොහේවත් ඉන්න මිනිස්සු ටිකක් කරන, කාටවත් කරදරයක් නැති දෙයක් ගැන. හුකන්නලට කැරි හම්බ වේසවො කොච්චර මිනී මැරුවත් දහදුරා වැඩ කලත්, ඒවට මීක් නෑ. පා ගමනට වැලලෙනව හරියට උන්ගෙ අම්මලට හුකන්න එනව වගේ.