මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    "oyalage rate anduwa apita ahawal ganak nayayi eken apita kotasak gewanna."

    kiwwama harak rela deposit karanna athi. puke hacking
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,792
    3,725
    113
    මීට කලින් මහ බැංකුව කැඩුවා කිව්වට හරියටම කඩලා පෙන්නුවේ මුන් තමයි. සල්ලි ගිය තැන හොයා ගන්නත් නෑ!
    කලින් කලේ information ලීක් කරපු එකක් සහ ගිණුම් අත් හිටුවලා මූල්‍ය පාඩුව පියවා ගත්තා. දැන් ඉතින් හුළං තමයි.
    මරු හොරු!
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,971
    4,523
    113
    Sri Lanka
    සීයා මහ බැංකුව සුවාදීන කරේ නැද්ද?
    මහා භාණ්ඩාගාරයයි මහ බැන්කුවයි කියන්නෙ දෙකක් මචන්. මහ බැන්කුව ස්වාධීනයි. තාම මේක ඔප්පු වෙලා නෑ. හැබැයි ගින්නක් නැතිව දුමක් නගින්නේ නැත.
     

    Similar threads