Mac book air ekak gaththa ...free excell word option ekak tiyanwa da?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    KrishanL89
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,219
    17,676
    113
    ඕකේ අනිත් එක තමා නය වෙලා BYD කාර් එකක් අරන් පස්සෙ කියනවා service එකට සල්ලි ගන්නවා වැඩි කියලා 🤭 🤭
    ඒ service cost එක හරි නැති වෙනවනේ කියල BYD ගත්ත උන්

    මම ඩරස් එකෙන් හෙන අඩු ගානකට කී එකක් සෙට් වෙලා ගත්ත වැස හැබැයි අවුලක් නෑ
    ------ Post added on Apr 23, 2026 at 12:27 PM
     
    • Haha
    Reactions: tharakaf

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    528
    381
    63
    Meyalge ewa safe neda machan?

    Superior? Moda katha kiyanna epa bn.
    ------ Post added on Apr 23, 2026 at 12:11 PM
    Meyka moda katha neme bn 😄
    Mama dekama use karala kiyanne.

    Management, MIS presentations walata mama Keynote + Numbers use karanawa.
    Flow eka smooth, UI eka clean, output eka professional widiyata enawa.

    MS Office full corporate / heavy use walata design karala thiyenne.
    Apple ewa hariyata clean canvas ekak wage, design karanna lesi, less clutter.

    Eka nisa mama kiyanne “superior” kiyala nemei use case ekata anuwai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,044
    22,448
    113
    Meyka moda katha neme bn 😄
    Mama dekama use karala kiyanne.

    Management, MIS presentations walata mama Keynote + Numbers use karanawa.
    Flow eka smooth, UI eka clean, output eka professional widiyata enawa.

    MS Office full corporate / heavy use walata design karala thiyenne.
    Apple ewa hariyata clean canvas ekak wage, design karanna lesi, less clutter.

    Eka nisa mama kiyanne “superior” kiyala nemei use case ekata anuwai

    උඹ කියන එක හරි ඉතින්. ඒක හින්දම තමයි ඕක superior නොවෙන්නෙ.

    මම වීඩියෝ එඩිටින් වලට Capcut PC පාවිච්චි කරනව less clutter හින්ද. හැබැයි ඒකෙන් කියවෙන් නෑ බන් ඒක Premier Pro වලට වඩා superior කියල.
    Excel කියන්නෙ පට්ටම advanced දේවල් කරන සහ කරන්න පුලුවන් software එකක්. ඩේටා සයන්ස් ලෙවල් එකේ වැඩ වලට ගන්න එකක්.
     
    • Like
    Reactions: War Fighter