සාමයේ පා ගමන නිසා කෑගල්ල මස් කඩ වහලා 🖕🖕🖕

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,283
    6,994
    113

    සාම පා ගමන කෑගල්ල දිස්ත්‍රික්කයේ ගමන් කරන 24, 25 සහ 26 තෙදින මාර්ගය දෙපස ඇති සියලුම සුරාසල් හා මස්, මාළු වෙළෙඳසල් වසා තැබීමට කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තීරණය කර ඇත. ඒ අනුව කඩුගන්නාවේ සිට වරකාපොළ දක්වා ප්‍රධාන මාර්ගයේ එම දින කිහිපයේදී මේ වෙළෙඳසල් වසා තැබේ.

    කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැති රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ.

    කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන රථ වාහන රියැදුරන්ගෙන් වාහනවල නළාව නාද නොකරන ලෙසද ඉල්ලීමක් කරන බව මෙහිදී ඇමැතිවරයා කීවේය. මාර්ගයේ යම් ප්‍රමාදයක් ඇති වුවහොත් පොලීසියට සහය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

    මෙම සම්බන්ධීකරණ කමිටුව සබරගමුව ආණ්ඩුකාරවර කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති චම්පා ජානකී රාජරත්න මහත්මියගේද සහභාගීත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ධර්මසිරි සේනානායක අනුස්මරණ ශාලාවේ දී පැවැත්විණි.

    හුකපං 🖕
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,431
    3,800
    113
    ඉතිං, මොකද්ද ප්‍රස්නෙ?
    කල්ලතෝනි හුත්තිගේ පුතාල සාමයේ පාගමන හින්ද සෑහෙන්න කුලප්පු වෙලා. ඔහොම යං. ඔය ගානට බය තිබ්බොත් ඇති.:ROFLMAO::ROFLMAO:
    යට ටික පස්සෙ දැක්කෙ.
    කල්ලතෝනි පකේ බයිනෙත්තු හුත්තිගේපුතාලට රෙද්ද උස්සපු තොපේ අම්මලාට කියපන් ගිහිල්ල ප්‍රොපට් ජෙරමට කියලා හුකාගන්න කියලා. බත් පිඟානට ලැගපු වේස ගෑනු ටිකට... :ROFLMAO: :ROFLMAO:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    1,975
    1,673
    113
    හොදයි.
    daily කුකුල්ලු/ සත්තු මරන කෙනා දවසකට හරි ඒකෙන් වැළකිලා ඉන්නවා.
    හාමුදුරුවෝ නිව්ස් එක දැනගත්තනම් සතුටු වෙයි, හාමුදුරුවෝ පා ගමන යන එක එහෙම වෙන්න හේතුවක් වුන නිසා.
    පින්.
     
    • Like
    Reactions: Yeezus and wpril5

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,841
    9,988
    113
    ඔහොම්ම කාත්තන්කුඩිය පැත්තට වදිනු
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    කිරියේ ඉන්න සමහර උන් ඇතුළුව තව ලොකු පිරිසකට පාගමන ගැන පට්ටම ඇරියස් එකක් තියෙන්නේ

    මමනම් හිතුවේ නෑ කිරියේ මේ වගේ ගෝත හැත්තක් ඉන්නේ කියලා

    උඹලට වැඩක් නැති උනාට ගිහින් බලපන් Walk for peace group වල වෙන රටවල් වල මිනිස්සු ලංකාව ගැන කොච්චර හොඳ කියල තියනවද කියල. උන්ට හිතාගන්න බෑ අපේ මිනිස්සු කරන දේවල්.

    සාමය පැත්තකින් තියපන්කෝ. අඩු ගානේ ලංකාවේ නම ලෝකෙටම යන එකයි

    අවුරුදු දෙදහස් පන්සිය ගානක් ලංකාවේ රැකිල තිබ්බ බුද්ධ දර්ශනය ලෝකේ මිලියන ගානක් මිනිස්සු අතරට යන එකම මදිද

    ආතර් සී ක්ලාක් කිව්වා වගේ අන්තිමට මේ ලෝකේ ඉතුරු වෙන්නේ බුද්ධ දර්ශනය විතරයි නම්, මේ ඒකේ පෙර නිමිති වෙන්න බැරිද
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,996
    10,817
    113
    හොදයි.
    daily කුකුල්ලු/ සත්තු මරන කෙනා දවසකට හරි ඒකෙන් වැළකිලා ඉන්නවා.
    හාමුදුරුවෝ නිව්ස් එක දැනගත්තනම් සතුටු වෙයි, හාමුදුරුවෝ පා ගමන යන එක එහෙම වෙන්න හේතුවක් වුන නිසා.
    පින්.
    අනෙ හුකෙ fiona dabare එකෙන් වඳුරු මරණ එකට thumbs up දුන්නෙ

    අවුරුදු දෙදහස් පන්සිය ගානක් ලංකාවේ රැකිල තිබ්බ බුද්ධ දර්ශනය ලෝකේ මිලියන ගානක් මිනිස්සු අතරට යන එකම මදිද
    අවුරුදු 2500න් මොනාද ලැබුනෙ? දර්මිශ්ට සමාජයක්? වීනිත කම?
    ------ Post added on Apr 23, 2026 at 6:00 PM
     
    • Dislike
    Reactions: Tz4400

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,800
    113
    පා ගමන අවසානයේ අධිරජ අනුර කුමරුන් විසින් ජය ශ්‍රී මහා බෝධි අංකුරය පඤ්ඤාකර උන්නාන්සෙට නිළ වශයෙන් භාර දෙනවා ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝපණය පිණිස. බලන්න පිංවත්නි එදවස අධිරජ ධර්මාශෝක ලංකාද්වීපයට සිරිමාබෝ ශාඛාව වැඩම වූවා ⁣වගේ නේද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,941
    1
    58,939
    113
    Mother Earth
    ඇයි බන් ලංකාවේ සාදුල සත්තුන්ට තිරිසන් ආත්මේ කියල පහත් කරලා කතා කරන්නේ. මට එහෙම කතා කරන තට්ටයෝ පේන්න බෑ. 🤷🏻‍♂️
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,624
    33,800
    113
    ඇයි බන් ලංකාවේ සාදුල සත්තුන්ට තිරිසන් ආත්මේ කියල පහත් කරලා කතා කරන්නේ. මට එහෙම කතා කරන තට්ටයෝ පේන්න බෑ. 🤷🏻‍♂️
    තිරිසන්නු පහත් තමයි. දැනට අවුරුදු 1000 කට කලින් හිටපු බල්ලම තමයි අදත් ඉන්නේ. උන් දියුනු වෙලා ගෙවල් හදලා වාහන අරගෙන ඇඳුම් අදින්න පටන් අරන් නෑ අදත්
     
    • Dislike
    Reactions: Candid-B

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,431
    3,800
    113
    ඇයි බන් ලංකාවේ සාදුල සත්තුන්ට තිරිසන් ආත්මේ කියල පහත් කරලා කතා කරන්නේ. මට එහෙම කතා කරන තට්ටයෝ පේන්න බෑ. 🤷🏻‍♂️
    මේක ධර්මයට අදාල දෙයක් හින්ද කියන්නෙ.
    ධර්මයට අනුව අපාය ප්‍රධාන වශයෙන් 4යි. නරකය, තිරිසන්, ප්‍රේත, අසුර. අපේ පියවි ඇහැට පේන එකම අපාය. සතර අපාය කියන්නෙත් ඕකටම තමයි. (ඕවයෙ අනු කොටස් තියෙනව.)
    සතර අපායෙ ඉපදුන කෙනෙකුට මාර්ගඵල ලබන්න බෑ. ඒක හින්ද දුගතිගාමී උපතක්/ පහත් උපතක් විදිහටයි සලකන්නෙ.
    ඒක හින්ද එහෙම කියනකොට උඹට ටිපර් වුනාට කරන්න දේකුත් නෑ.:lol:

    අවුරුදු 2500න් මොනාද ලැබුනෙ? දර්මිශ්ට සමාජයක්? වීනිත කම?
    ------ Post added on Apr 23, 2026 at 6:00 PM
    උඹල වගේ පිළලවලට ඉන්න දුන්න එකම මදිද?:ROFLMAO:
    ------ Post added on Apr 27, 2026 at 10:31 AM
     
    • Wow
    Reactions: Candid-B

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    සාමය පැත්තකින් තියපන්කෝ. අඩු ගානේ ලංකාවේ නම ලෝකෙටම යන එකයි

    අවුරුදු දෙදහස් පන්සිය ගානක් ලංකාවේ රැකිල තිබ්බ බුද්ධ දර්ශනය ලෝකේ මිලියන ගානක් මිනිස්සු අතරට යන එකම මදිද

    ආතර් සී ක්ලාක් කිව්වා වගේ අන්තිමට මේ ලෝකේ ඉතුරු වෙන්නේ බුද්ධ දර්ශනය විතරයි නම්, මේ ඒකේ පෙර නිමිති වෙන්න බැරිද
    ලංකාවේ නම ලෝකෙට ගියාම අපිට ලැබෙන දෑ මැයින් වචන 250ක රචනාවක් ලියපං ගොබ්බයා