කිරියේ හැකර්ලා අල්ලන්න පුලුවන් වැඩ්ඩො නැද්ද?

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    කිරියේ හැකර්ලා අල්ලන්න පුලුවන් වැඩ්ඩො නැද්ද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,724
    10,732
    113
    35
    Spain
    ඉස්සර එකෙක් හිටියා හැකර් කියල ඌ පස්සේ ආව හෙකර් කියල ඊටත් පස්සේ ආව හෙකර් තමා කියල. ඉතින් උඹට හිතාගත හැකි නේ.
     
    • Like
    Reactions: nimcha55

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,916
    10,053
    113
    Mn puluwan kiyala society eka danaganna eka walakwanna mn issara idan wada kara

    Eeka nisa kawruwat believe karanne na
    ------ Post added on Apr 23, 2026 at 9:13 PM
     
    • Like
    Reactions: nimcha55

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    Innawa. Mata puluwan.
    wadak thiyanawa karanawa num

    ඉස්සර එකෙක් හිටියා හැකර් කියල ඌ පස්සේ ආව හෙකර් කියල ඊටත් පස්සේ ආව හෙකර් තමා කියල. ඉතින් උඹට හිතාගත හැකි නේ.
    pora 'anonymous' wenna thama num wenas karanna aththe
    ------ Post added on Apr 23, 2026 at 9:31 PM

    ඊයෙත් එකෙක් ඇල්ලුවා :lol:
    Lankawe waddek , wadak thiyanwa karamuda
    ------ Post added on Apr 23, 2026 at 9:32 PM

    අරූට “හැකර්වරයා” කියා, තමාට “මහබැංකුහොරා” කියන්නේ ඇයි දැයි අර්ජුන් මහේන්ද්‍රන් අසයි.
    Machan asarana wela iddi help ekak demu , deshapalane paththakin thiyala.
    ------ Post added on Apr 23, 2026 at 9:33 PM