අ‍ායෙත් නිල වශයෙන්ම කැම්පස් යන්න ගත්තා බං. දැන් නම් මොරටුවෙත් පට්ට කෑලි ඉන්නවා. 😍😍

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,112
    667
    113
    වැඩක් නෑ කියල හිතුණා බං. අනික මට එ‍් දවස්වලම තමයි Roar එකේ translation වැඩේ සෙට් වුණේ. (එ‍් කතාව සමහරු දන්නවා. පුංචි කඩ්ඩ website එකක් විදිහට තිබුණ Roar එකේ article translate කරලා, අද තියෙන advertising/media giant ව හදලා ගැනීම පටන් ගත්ත හැටි)

    එ‍්කෙ වැඩත් එක්ක කැම්පස් ඉගෙන ගැනිල්ල තේරුමක් නෑ කියලා හිතුවා. හැබැයි Roar එක කාලෙට ගැළපෙන්න adapt වුණේ නෑ. කොච්චර කිව්වත් youtube පැත්ත ගණන් ගත්තෙ නෑ. අන්තිමට මම එ‍්කෙන් අයින් වෙලා මගේ වැඩක් බලා ගත්තා.

    දැන් එ‍් හරහා ලැබුණ අ‍ාර්ථික ස්ථාවරත්වයයි, පට්ට නිදහසයි එක්ක full time අ‍ාපහු degree එක කරනවා. Department එකේ මට තියෙන තැන නිසා senate approval ගන්නත් අමාරු වුණේ නෑ.
    ai ub batch topd ochchara thana tyenna
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    ඉස්සර නම් කෙල්ලෙක් දැක්කෙත් කලාතුරකින්. හිටියත් fashion design වගේ තමයි. දැන් නම් හැම course එකේම බාගයක් වගේ කෙල්ලො. 😍😍

    එ‍් විතරක් නෙවෙයි Gen Z එකේ උන් හැමෝම සාපේක්ෂව සුදුයි, උසයි, ලස්සනයි සහ open. අනික කවුරුත් බුම්මගෙන නෑ. ඕන තැනක කතා බහ කරනවා පට්ට friendly.

    වටිනාම දේ පපිල කකයා දැන් no more නිසා කැම්පස් එක රෑටත් අ‍ැරලා. එළි වෙනකල් හරි කජු කැලේ, බොල්ගොඩ lake පැත්තෙ කරක් ගහන්න පුළුවන්. දැන් WiFi ත් පට්ට fast. ❤️

    සැපට ඉන්න තරම් අ‍ාදායමක් තියාගෙන, මහන්සි නොවී නිදහසේ ඉන්න අතරෙ ඉගෙන ගෙන fun එකේ ඉන්න වගේම මේ වයසට එනකල් තියෙන අත්දැකීමුත් එක්කම එ‍්ක කරන්න හම්බුණ එකේ fun එක වචනෙන් විස්තර කරන්න බෑ ඉතින්. 😍😍

    මේක තමයි යකෝ life එක. ❤️

    View attachment 189695
    @Honey Bunch background එකේ යම්කිසි බිල්ඩිමක් පේනවා නේද :D
     
    • Like
    Reactions: Sabren

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    Did this nigga drop out from the same campus twice in a decade?

    Aya kohoma hari palayan 40+ umama uncle kenek wage back pack ekath dagena
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,528
    16,749
    113
    ganunge toilet eke horen video cam atola ganu rena ewa video karala wikunan kaala neda umba me dawas wala eda wela kala andala inne?