පාගමනේ ස්වමින්වහන්සෙලා ගේ පනිවිඩය ගොඩදෙනෙක් දන්නේ නෑ.
- අභ්යන්තර සාමය -inner peace (නොගැටී සිටිම වගේ දෙයක්)...
- කරුනාව ඇතිකරගන්න
- සතිය පිහිටිවගන්න කියන එක.
"තමුන් තුල සාමය නැති නම් ලෝක සාමයක් ගැන කතකරන්න බැහැ කියනව"
අදහස් දැක්විමේදි අපේ රටේපොදු මිනිස්සුන්ගේ ගති කිපයක් තෙරෙනව
ටිකක් anger ගතියක් පේනව.
වෙනස් සන්ස්කෘතියක් , වෙනස් ක්‍රමවේදයක් දිරවන්නේ නැතුව ඒක දහමේ හරයන් එක්ක ගලපමින් බැහැර කරන්න ට්‍රයි කරන ගතියක්