අලුත් Toyota Roomy 2025 model එකක් auction එකෙන් ගත්තා (තවම Japan වල තියෙන්නේ).
G-T / 990c / awlakata thiyenne 2WD
Tax අඩු කරගන්න විදිහක් දන්නවද?
මාස 6–7කින් ලොකු ගානක් එන්න තියෙනවා speed draft දාන්නද? වෙන options තියෙනවද?
මේ මගේ first car එක.
මං finance එක විතරයි, වැඩේ handle කරන්නේ තාත්ත.
Car එක ගැන tips & tricks දන්න අය කියන්න.
Ella patthe tourisam karanna awlak nadda.