Toyota Raize vs Toyota Urban Cruiser Taisor මොකද්ද ලංකාවට ගැලපෙන්නේ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,817
    6,233
    113
    East Blue (Goa Kingdom)
    Taisor එක ඉංදියා ටර්ගට් කරන නිසා ලංකාවේ වලවල් , වැස්සට , humidity එක්ක බැලුවම Raize එකට වඩා හොඳ වේවිද

    Daihatsu Rocky = Toyota Raize

    Toyota Urban Cruiser Taisor = Maruti Suzuki Fronx
    .
    Daihatsu & Maruti ලෝගෝ version දෙකට වඩා Toyoyo logo versions දෙකට කාලෙකින් විකුනද්දී ලංකාවේ පොඩි chance එකක් තියෙනවා , ඒත් made එක ජපන් නෙමේ නිසා මාර්කට් අඩු වේවි .
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    2ma adu kule. apoo epa una drive karanna gihin, comfort attema na. hybrid neme nam petrol karannet na 14.9i
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,089
    2,230

    අනේ බන් made in japan කියල මගුලක් නෑ ,උබ මොක ගත්තත් අඩුවට තමයි විකුනන්න වෙන්නෙ , ඉස්සර වගේ ලොකු ගනන් වලට second hand යන්නෙ නෑ , මොක්ද ඕනෙ තරන් අලුත් වාහන ඕනම range එකක තීන නිසා , අනික අලුත් පරම්පරාව ඉස්සර වගේ second hand use කරන්න ආස නෑ , ඒ ගානටම තීන අලුත් එකක් ගන්න බලන්නෙ , එ නිසා japan මගුල් බලන්නෙ නැතුව අතේ තීන ගානට හොදට enjoy කරන්න පුලුවන් වාහනයක් ගනින්. Market බල බල වාහන ගන්න එපා තමන් ආස එක ගනින්.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,211
    3,751
    113
    LONDON

    This .

    Cars are depreciating asset. Get the best comfortable vehicle in your budget range.
     
    • Like
    Reactions: bladeable

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    2ma adu kule. apoo epa una drive karanna gihin, comfort attema na. hybrid neme nam petrol karannet na 14.9i
    Non hybrid ekaka 14.9 kiynne patta hondayi ne, Taisor eka nathuwa Fronx eka 102.5 gaththa nam value for money, hybrid ganna viyadam karana salli walin petrol gahanawa.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    Non hybrid ekaka 14.9 kiynne patta hondayi ne, Taisor eka nathuwa Fronx eka 102.5 gaththa nam value for money, hybrid ganna viyadam karana salli walin petrol gahanawa.
    ow shape. but driving nam antimai with sensors, plastic indala , display okkoma henama adu kule. 30-35k karana car ekak padala mekak yanakota set na. driving nam henama danjerous meke . engine 1t smooth na
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    ow shape. but driving nam antimai with sensors, plastic indala , display okkoma henama adu kule. 30-35k karana car ekak padala mekak yanakota set na. driving nam henama danjerous meke . engine 1t smooth na
    Mata nam fronx eke engine eka smooth raize ekata wada. Pickup and handling ekath hodai raize ekata wada. Interior quality ekanam dekema wenasak ne. Plastic keli thamai thiyenne.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,555
    113
    Mata nam fronx eke engine eka smooth raize ekata wada. Pickup and handling ekath hodai raize ekata wada. Interior quality ekanam dekema wenasak ne. Plastic keli thamai thiyenne.
    true

    Ai mehema kiyanne? Raize eka genada Taisor eka genada!
    raize. its like the car is driving it self but want two hands on wheels to put the blame on when something happens. unreliable handling and sensor warnings on extreme weather. anyone who is used to driving normal vehicle has a risk of driving on this. on top of that no one really know how to configure properly on the fly when all comes in japanese. its a big risk
    ------ Post added on Apr 24, 2026 at 11:28 PM
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713

    So what about the the Raize imported by the Toyota Lanka?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,370
    16,531
    113
    Japan one nan Rockey eka ganin

    Gewana gaanata watina ekak one nan Perodua Ativa ganin

    Taisor ganna hithan innawa nan Fronx eka ganin. Mokada hama ekama dannawa dekama ekai kiyala