පාස්කූ ප්‍රහාරයට වසර 7 කො යුක්තීය ?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,084
    20,312
    113
    Panadura
    හම්බයො නෙමෙ රතු පාට සාටක ටිකක් දාපු අයනෙ අමතක ද කොමා හැදුනද 😍
    කරේ කව්ද කියලා දන්නවා නම් හිරේ දාපන් කෝ කියව කියව ඉන්නේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,043
    5,789
    113
    canada
    පාස්කු ප්‍රහාරය ගැන ජනදිපතිවරු කීපදෙනෙක්ම විශ්‍රාමලත් විනිසුරුවරුගෙන් සැදුම් ලත් commission දමල දීර්ග වශයෙන් විමර්ශනය කරා. ඒවායේ report ඕක කෙනෙකුට බලන්න පුළුවන්. ඇමෙරිකාවේ CIA එකෙනුත් විමර්ශනය කරා.

    හැබැයි එක එක එක්කෙනා කැමති අය වරදකරුවන් කරන්න, මේක දේශපාලනීකරණය කරන්න උත්සහ කරන එක පිස්සුවක්
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51



    ඉශයාලෙ / uk කීනි මිනි එක එක්ක ප්‍රෙමදාස ගහපු ගෙම හරියටම බලන්න .



    ------ Post added on Apr 23, 2026 at 6:31 PM



    දෙවියො බැග් ඒකක අරන් පුපුරවන්න ආවෙ නැනෙ එක පිලිගත්තා

    පුපුරුවන්න බැග් එකෙ බොම්බ බැදන් එදා එන්න ඔනෙ ඇයි

    ඇයි පල්ලියෙ ආපු එක ඔබතුමා සාදාරනය කරනවා

    ඔබතුමාගෙ ගෙදරත් පවුලක් ඇති ආගමක් ඇති ඔයින් එකෙක් ඔබතුමාගෙ ගේ ආවොත් පවුලම මැරුවොත්

    එදාටත් ඔය තියරියද කියන්නෙ


    ලැජ්ජා නැද්ද මිනිස්සුගෙ 🥩 ලෙ නිකරුනෙ හැලිච්ච එකට හුරෙ දාන්න
    ------ Post added on Apr 23, 2026 at 6:37 PM

    පුපුරවන්න බෝම්බ බැඑදන් ආපු උන් වැරදිකරු 1 . පුපුරනකන් උඩ බලන් හිටපු සර්වබලදාරි දෙය්යා වැරදිකරු 2