මේවානේ මැජික් 😱🖐️🥵

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,028
    709
    113
    මම මේ විඩියෝ එක දැක්කා අපේ මිනිස්සු හෙන කුහකයි බන් අපේ උන් වෙන රටවල් වල මැජික් දැක්කාම පුදුම වෙනවා වෙන දේ දැන දැනත් කියන්නෑ

    අපේ එකෙක් කරාම ඒ ඔවා මැජික්ද ගගා වෙන දේ කියෝනවා ( මැජික් කියන්නෙ ඇස් බැංදුමක් කියලා දැන දැනට් අපේ අයව පහාත් කරනවා )
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,864
    1
    100,295
    113
    33
    Kalutara
    ඔව්ව වීඩියෝ කරන නිසා ආයේ ආයේ බලල කරන විදිහ හොයාගතහැකි. ඒ වුනාට ඒ වෙලාවේ විතරක් බලන එකෙක් නම් කොහොමත් ට්‍රැක පනිනවා.