ඒ කාලේ හැකර්ලා 😎

thomian

Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    අරක හොදන්නද මේක මේ වෙලාවේ උස්සන් ආවේ ?

    මොකක් හෝදන්න ද ?

    තෑරි බයියො හොරා කාපු ඒවා දාන්න එපා ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    මොකක් හෝදන්න ද ?

    තෑරි බයියො හොරා කාපු ඒවා දාන්න එපා ද

    දැන් ඔතන කොච්චර සල්ලි හොරකම් කරලා ද ?
    මූ හිරේ ද දැන් ?

    මේ හදිස්සියේ මතක් උනේ ඇයි ??
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    දැන් ඔතන කොච්චර සල්ලි හොරකම් කරලා ද ?
    මූ හිරේ ද දැන් ?

    මේ හදිස්සියේ මතක් උනේ ඇයි ??

    හිරේ දානවද නැද්ද කියලා අධිකරණයෙන් අහපං..

    නෑ කිසිම හදිස්සියක් නෑ.. ඇයි බයි හොරකම් මතක් කරන්න එපා ද දැන් ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    මොකක් හෝදන්න ද ?

    තෑරි බයියො හොරා කාපු ඒවා දාන්න එපා ද

    අපේ ගමේ උන් කීප දෙනෙක්ම එක එක වැරදි වලට උසාවි යනවා. මට හොදටම ශුවර් අඩුම ගානේ දවස් තුන හතරකට සැරයක්වත් ගමේ එකෙක් උසාවි යනවා මයි. උඹට ඕන්නම් කියපන්. උන් යනව දවස්, කාත් එක්කද යන්නේ, ගිහින් මොකද උනේ, වගේ විස්තර ටික ඔක්කොම හොයලා උබට ඩේලි දෙන්නම්. උබට හැමදාම කිරියේ පෝස්ට් දදා ඉන්න පුළුවන්.

    හැබැ‍යි මට ගානක් ගෙවපන්. මොකද රස්සාව කරන ගමන් ඔය වගේ එකක් කරන්න ටිකක් අමාරුයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    හිරේ දානවද නැද්ද කියලා අධිකරණයෙන් අහපං..

    නෑ කිසිම හදිස්සියක් නෑ.. ඇයි බයි හොරකම් මතක් කරන්න එපා ද දැන් ?
    උබ මොකද හිතන්නේ මහා භාණ්ඩාගාරයේ සල්ලි වලට ලපයා දුන්න ගේම ගැන හැකර් කතාවක් කියලා ?? :unsure:
     
    • Like
    Reactions: War Fighter

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    අපේ ගමේ උන් කීප දෙනෙක්ම එක එක වැරදි වලට උසාවි යනවා. මට හොදටම ශුවර් අඩුම ගානේ දවස් තුන හතරකට සැරයක්වත් ගමේ එකෙක් උසාවි යනවා මයි. උඹට ඕන්නම් කියපන්. උන් යනව දවස්, කාත් එක්කද යන්නේ, ගිහින් මොකද උනේ, වගේ විස්තර ටික ඔක්කොම හොයලා උබට ඩේලි දෙන්නම්. උබට හැමදාම කිරියේ පෝස්ට් දදා ඉන්න පුළුවන්.

    හැබැ‍යි මට ගානක් ගෙවපන්. මොකද රස්සාව කරන ගමන් ඔය වගේ එකක් කරන්න ටිකක් අමාරුයි.

    හා
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    හා කියලා හරි යන්නෑ. මට සල්ලි දීපන්. නොමිලේ ඔය දේවල් කරන්න මම ඩෝබියෙක් නෙවෙයි.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    උබ මොකද හිතන්නේ මහා භාණ්ඩාගාරයේ සල්ලි වලට ලපයා දුන්න ගේම ගැන හැකර් කතාවක් කියලා ?? :unsure:

    ඒකට කලිං තැරි බයියො ගහපු ඒවා හොයමු.. බයියන් ට සල්ලි හම්බ කරපු හැටි ඉක්මනින් අමතක වෙනවා 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ඒකට කලිං තැරි බයියො ගහපු ඒවා හොයමු.. බයියන් ට සල්ලි හම්බ කරපු හැටි ඉක්මනින් අමතක වෙනවා 🤔
    හොයන එක නෙවෙයි . . උබ මොකොද හිතන්නේ ලපය මහාභාණ්ඩගාරේ සල්ලි වලට කෙලලා හැකර් කතාවක් කියන එක ගැන ?
    සංගික දේපලක් වගේ බලාගන්නව කියලා ඇන්දුවා නේද ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,077
    1,767
    113
    ඒකට කලිං තැරි බයියො ගහපු ඒවා හොයමු.. බයියන් ට සල්ලි හම්බ කරපු හැටි ඉක්මනින් අමතක වෙනවා 🤔

    දැන් උබ මේ කරන්නේ හෙවිල්ලක් නෙවෙයිනේ. ඕක හෙව්වා කියලා උසාවියේ නඩු දාලා තියෙන්නේ. දැන් නඩුව යනවා. අර උබලා කුමාර ජයකොඩි ගැන කිව්වා වගේ තාම මේ එකෙක්වත් උසාවියෙන් වැරදි කරු වෙලා නෑ. ඒ කියන්නේ මූ තාම නිර්දෝශී පුද්ගලයෙක්. ඉතින් ඌ උසාවි එන එන දවසේ මූ උසාවි ආවා කියලා පෝස්ට් දාන්නේ ඇ‍යි බන්? ඌ හිරේ ගිහින් නම් එකක්.

    ඕවාට තමා ඩෝබි වැඩ කියන්නේ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    හොයන එක නෙවෙයි . . උබ මොකොද හිතන්නේ ලපය මහාභාණ්ඩගාරේ සල්ලි වලට කෙලලා හැකර් කතාවක් කියන එක ගැන ?
    සංගික දේපලක් වගේ බලාගන්නව කියලා ඇන්දුවා නේද ?

    දන්නේ නෑ.. ඒක ලපයගේ කථා අහලා ලපයට චන්දෙ දුන්න උන්ගෙන් අහපං..😅

    අපි තැරි බයියන්ගේ හොරකම් මතක් කරනවා.. උබලා ලපයගේ ඒවා බලපං
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    දන්නේ නෑ.. ඒක ලපයගේ කථා අහලා ලපයට චන්දෙ දුන්න උන්ගෙන් අහපං..😅

    අපි තැරි බයියන්ගේ හොරකම් මතක් කරනවා.. උබලා ලපයගේ ඒවා බලපං
    දැන් අවුරුදු 1 හමාරක් හිටියා නේද හොරු අල්ලන්න ?
    චිචී ගේ රොකට් එක මුන් එන්න කලින් හොරකමක් වගේ දැක්කේ . මුන් කියනව නේ බන් ඒක රටට ආදායම් උපයන වැඩක් කියලා .

    මුන් රාජපක්ෂ හොරු කීදෙනෙක් ඇල්ලුවා ද ඇවිත් ?
    මැණික් මල්ලේ වැඩේ ත් හබක් නේද ?
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    දැන් අවුරුදු 1 හමාරක් හිටියා නේද හොරු අල්ලන්න ?
    චිචී ගේ රොකට් එක මුන් එන්න කලින් හොරකමක් වගේ දැක්කේ . මුන් කියනව නේ බන් ඒක රටට ආදායම් උපයන වැඩක් කියලා .

    මුන් රාජපක්ෂ හොරු කීදෙනෙක් ඇල්ලුවා ද ඇවිත් ?
    මැණික් මල්ලේ වැඩේ ත් හබක් නේද ?

    ඉතින් මොකටද ලපයට චන්දෙ දීලා ජනාධිපති කරේ.. ? දැන් කුරු කුරු ගාන්න එපා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ඉතින් මොකටද ලපයට චන්දෙ දීලා ජනාධිපති කරේ.. ?
    මේ හදිස්සියේ මේක උස්සන් ආවේ අර ලපයාගේ හැකර් හොරකම හෝදන්න නේද ??
    ඇත්ත කියපන් ඇත්ත කියපන් . :ROFLMAO:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    මේ හදිස්සියේ මේක උස්සන් ආවේ අර ලපයාගේ හැකර් හොරකම හෝදන්න නේද ??
    ඇත්ත කියපන් ඇත්ත කියපන් . :ROFLMAO:

    අයිත් කියන්නේ තරි බයි හොරකම් අවුස්සන්න එපා ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    අයිත් කියන්නේ තරි බයි හොරකම් අවුස්සන්න එපා ද ?
    ඒවා අවුස්සනවා වගේ "ඒ කාලේ හැකර්" කියලා ත්‍රෙඩ් දාන්නේ දැන් වෙන හොරකම් ශේප් කරන්න නේද ?? :lol:

    උන් හොරු කියලා තමයි අපි දන්නේ කොහොමත් . හරිනි පාර්ලිමේන්තුවේ කියනකන් රොකට් එකෙනුත් හොරකම් කරා කියලා හිතුවේ .

    මේ පුන්රුදේ ගෙනාවේ වෙනම හොකරම් කරන්නේ නැති රටක් හදන්න නේ බන් .
    මුන මේ ටිකට කන්ටේනර් පැන්නුව , ගල් අගුරු වංචාව , දැන් මහා භාණ්ඩාගාරේ කැඩුවා .

    මුන් උන්ට වඩා නීල කාස හොරු නේ බන් .
    මුන් චන්දෙට කලින් එක එකාගෙන් ඉල්ලගෙන ගෑනිගේ ජංගියත් ගත්තේ . ඒකත් කවුරු හරි පක්ෂේ සහොදරියෙක් ඇදපු හිල් ජන්ගියක් . . එකපාර උන් ඔක්කොම කෝටිපතියෝ වෙලා නේ බන් .

    මුන් එක්කෝ තක්කඩි , නැත්නම් හොරු නේද ?

    • Like
    Reactions: War Fighter

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    ඒවා අවුස්සනවා වගේ "ඒ කාලේ හැකර්" කියලා ත්‍රෙඩ් දාන්නේ දැන් වෙන හොරකම් ශේප් කරන්න නේද ?? :lol:

    උන් හොරු කියලා තමයි අපි දන්නේ කොහොමත් . හරිනි පාර්ලිමේන්තුවේ කියනකන් රොකට් එකෙනුත් හොරකම් කරා කියලා හිතුවේ .

    මේ පුන්රුදේ ගෙනාවේ වෙනම හොකරම් කරන්නේ නැති රටක් හදන්න නේ බන් .
    මුන මේ ටිකට කන්ටේනර් පැන්නුව , ගල් අගුරු වංචාව , දැන් මහා භාණ්ඩාගාරේ කැඩුවා .

    මුන් උන්ට වඩා නීල කාස හොරු නේ බන් .
    මුන් චන්දෙට කලින් එක එකාගෙන් ඉල්ලගෙන ගෑනිගේ ජංගියත් ගත්තේ . ඒකත් කවුරු හරි පක්ෂේ සහොදරියෙක් ඇදපු හිල් ජන්ගියක් . . එකපාර උන් ඔක්කොම කෝටිපතියෝ වෙලා නේ බන් .

    මුන් එක්කෝ තක්කඩි , නැත්නම් හොරු නේද ?

    Yes / No උත්තර දෙන්න ඕන ඒවා ට හෑලි ලියන්න එපා. කම්මැලි කියවන්න

    උඹ කියන්නේ බයි හැකින් අවුස්සන්න එපා ද?

    මිලියක 59 හැක් හම්බ කරපු විදිහ නොදන්න පුළුවන් ද ?

    ලපයා හැක් කරපු එක විතරයි ද දාන්න පුළුවන්?