යකෝ දැන් ඇගට පනනෑ උදේ වරුවම
ඉස්සර SSRI බීල මහන්සි වෙලා වැඩක් කරාම විතරයි ඔහොම උනේ
දැන් උදේට නැගිටින්නත් බෑ
අවුරුදු දහයක් විතර බීව අවුලක් නෑ
ඒත් මාස දෙකක විතර ඉදන් මෙහෙමයි
රස්නෙ හින්දද? තොපිට කොහොමද
ඉස්සර SSRI බීල මහන්සි වෙලා වැඩක් කරාම විතරයි ඔහොම උනේ
දැන් උදේට නැගිටින්නත් බෑ
අවුරුදු දහයක් විතර බීව අවුලක් නෑ
ඒත් මාස දෙකක විතර ඉදන් මෙහෙමයි
රස්නෙ හින්දද? තොපිට කොහොමද