Social Media Pages, YouTube Channels සහ Websites විකුණගන්න විශ්වාසවන්ත තැනක්

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,408
    228
    63
    33
    At Home
    මේක මම දන්න තරමින් Social Media, Websites Buy and Sell ඇඩ්ස් සඳහාම වෙන්වුණු ලංකාවේ පළවෙනි Classifieds වෙබ් අඩවිය කිව්වොත් නිවැරදියි. ඔයාට කිසිම කරදරයක් නැතුව ඔයාගේ තියෙන Page එකට, Channel එකට හරි, Website එකට හරි Ad එකක් දාලා නියම වටිනාකමට විකුණගන්න මේකෙන් පුළුවන්.
    Sellmypage.lk හරහා ඔබට මොනවද කරන්න පුළුවන්?
    Facebook Pages විකිණීමට සහ මිලදී ගැනීමට.
    YouTube Channels විකිණීමට සහ මිලදී ගැනීමට.
    TikTok සහ Instagram Accounts විකිණීමට සහ මිලදී ගැනීමට.
    Websites සහ Domains විකිණීමට.

    ඇයි මේක ඔයාට වැදගත් වෙන්නේ?
    🔹 ලංකාවේ අයටම හදපු නිසා ඉතා පහසුවෙන් Buyers ලා සහ Sellers ලා සම්බන්ධ වෙලා ගනුදෙනු කරන්න පුළුවන්.
    🔹 ඔයාගේ Digital Asset එකේ සියලුම වැදගත් තොරතුරු Original Email Included , No Copyright Strikes , Monetization Status එක පැහැදිලිව දාලා වටිනාකමට අදාලව Ad එක පළ කරන්න පුළුවන්.
    🔹තමන්ගේම කියලා අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට බිංදුවෙන් පටන් ගන්නේ නැතුව, දැනටමත් ලොකු Reach එකක් සහ Audience එකක් තියෙන Page එකක් හරි Channel එකක් හරි අරගෙන වැඩේ ඉක්මන් කරගන්නත් මේක ලොකු අවස්ථාවක්.
    දැන්ම Site එකට ගිහින් බලන්න, ඔයාගේ පළවෙනි Ad එකත් දාන්න! 👇
    👉 https://sellmypage.lk

    තවම මේක අලුත් නිසා අඩුපාඩු දැක්කොත් කියාගෙන යන්න අමතක කරන්න එපා.
     
    • Like
    Reactions: Matsola