ඌට කවුරුත් වෙඩි තියන් නෑ ජනාධිපති කමෙන් ගියාට පස්සේ. ඒ ඇරත් හොද ඔරයිවෙට් සෙකුරුටි එකක් ගන්න අනික් ජනාධිපතිලට වඩා සල්ලි තියනවා ට්‍රම්ප්ට . ඒ ඇරත් හිටපු ජනාධිපතිලගේ ආරක්ශාව ගැනත් බුද්ධි තොරතුරු එයාලට දෙනවා. ඔයිට වඩා රටවල් විනාස කරපු බුශ් , ඔබමා ඔය ඉන්නේ යහතින්ඌ දැන් ඩ්‍රාමා කලාට ඌට ඇත්තටම වෙඩි තියෙන්නේ ඌ ජනාධිපතිකමෙන් ගියාට පස්සේ. ඌ දන්නේ නෑ ඌම ඌට ජනාධිපති පට්ටම නැති වෙච්ච දවසට පාරේ බැහැලා යන්න බැරි වෙන මට්ටමට උගේ ආරක්ෂාව ඌම නැති කරගන්නවා කියලා
------ Post added on Apr 26, 2026 at 12:33 PM