හිතවතුනි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    අත්තම්මා වගේ කෙනෙක්‍ට මේ තරම් වියදම් කරලා ආර්ථක ලාභයක් නෑනෙ . පොඩි ලමයෙක් හෝ දරුවන් ඉන්න ගෘහ මුලිකයෙක් වගේනම් ජීවිතේ වටිනවා. කරුණාකර කන්න බොන්න දීලා ඔය මනුස්සයට සලකල මැරෙන්න අරින්න කීමෝ ගහලා කරන්ට් අල්ලලා කැලී කපල ඇගේ වද නොදී .
     
    • Like
    Reactions: KOTA NIHAL
  • Apr 22, 2026
    364
    207
    43
    අත්තම්මා වගේ කෙනෙක්‍ට මේ තරම් වියදම් කරලා ආර්ථක ලාභයක් නෑනෙ . පොඩි ලමයෙක් හෝ දරුවන් ඉන්න ගෘහ මුලිකයෙක් වගේනම් ජීවිතේ වටිනවා. කරුණාකර කන්න බොන්න දීලා ඔය මනුස්සයට සලකල මැරෙන්න අරින්න කීමෝ ගහලා කරන්ට් අල්ලලා කැලී කපල ඇගේ වද නොදී .
    හැමෝම තමන්ගේ ජීවිතේට ආදරෙයි මිත්‍රයා, ඇයගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් තවමත් නිරෝගීව සිටිනවා, ඇයට වඩා වයසින් ඔවුන් ගොඩක් වැඩිමල්, හැමෝම තමන්ගේ ජීවිතේට ආදරෙයි. වයසයි කියලා එයාගේ දරුවෝ කැමති නැහැ අම්මාට නොසලකා හැරීමට. දෙමව්පියන් දවසක් හෝ වැඩිපුර ජීවත් වෙනවට දරුවන් කැමති. මව් පියන්ගේ අගය දන්නේ දරුවෝ. වෛද්‍ය වරුන් මේ ප්‍රතිකර්ම කල යුතු බව තමයි ඔවුන් කියන්නේ. මේ ප්‍රති කාර මාලාවෙන් පසුව ඇගේ සෞක්‍ය තත්ත්වය යහපත් අතට හැරෙන්නට පුළුවන්.