මල් පැල බෝ පැල..පට්ට් හොරැ.🤣🤣🤣

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,188
    3,990
    113
    මුන් හොරකම් කරලා තව බොරුත් කියකවා රට හදන්න ගිහින් කැරිම වැඩේ ලංකාවේ පොන්නයන්ට උනේ😂😂😂😂
    උබලට කැනඩාවෙන් සහෝදරයෙක් කතා කොරල මිලියන් 2ක් දෙන්නන්ය,ආයෙත් එපාය,ඕනෙනම් Uganda හොරු අල්ලල උන්ගෙන් සල්ලි හම්බුනාම දෙන්න කියන යාලුවො නැද්ද?😁

    ඕස්ට්‍රේලියාවෙ යාලුවොන්ට උබල දෙන්නැතෙයි එහෙ Aussie ආන්ඩුව Aussie හොරු අල්ලල පෝසත් උනොත් ආයෙ දීපන්ය කියන ජාතියෙ😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,328
    72,510
    113
    මාලඹේ
    උබලට කැනඩාවෙන් සහෝදරයෙක් කතා කොරල මිලියන් 2ක් දෙන්නන්ය,ආයෙත් එපාය,ඕනෙනම් Uganda හොරු අල්ලල උන්ගෙන් සල්ලි හම්බුනාම දෙන්න කියන යාලුවො නැද්ද?😁

    ඕස්ට්‍රේලියාවෙ යාලුවොන්ට උබල දෙන්නැතෙයි එහෙ Aussie ආන්ඩුව Aussie හොරු අල්ලල පෝසත් උනොත් ආයෙ දීපන්ය කියන ජාතියෙ😂
    කැනඩාව් මුන්ගේ සහොදරයා් මිලියන දෙකක් දෙනකොට ඔස්ටේ‍්ලියාවේ සහෝදරයාගේ Account එකට වැරදිලා ඩොලර් මිලියන 2.5 ක්ම ගිහින් කියපන්කො
     
    chamindakk2

    Well-known member
  • Apr 2, 2021
    123
    263
    63
    Canada
    1777259165797.png