Do we have free will 🫠 අපිට free will එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් ඔක්කොම pre determined ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,426
    906
    113
    This is a really interesting topic. Neat thing is no one can say with an exact certainty whether free is does or does not exist.

    Here's a small clip from star talk podcast about this topic.

     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    ⁣ෆී විල් එකක් තියනවා. ෆී විල් එකක් නැත්තම් උත්සහ කරලා වැඩක් නැ හා බුද්ධාගම අනුව නිවන් දකින්න වත් බැ.

    අයින්ස්ටයින් ඔහොම දෙයක් කව්වාද නැද්ද නොදනි. නමුත් ලොකේ මොන වැඩා උනත් වැඩා වෙන්⁣නෙ තමන් දන්න ක්ෂේත්‍රයේ විතරයි. එතැනින් පිට කියන දෙවල් ගැන ලොකුවට බර තියන්න ඕනා නැ. සර්වතෝභද්‍ර අය නැ.
    Uthsaha karana hithak ennath hethu sakas wenna one.oke para theratama gihin ramana maharishi wage aya kiyanne okoma predetermined kiyala.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,862
    113
    We create our own future. We're the architects.
    There is no past, present, or time.
    There are so many dimensions and endless events...
    You are now experiencing what you have unintentionally created before.
    we just need to learn how to control our mind so we can create our own reality as we like..

    මම කියලා කෙනෙක් නෑ බං
    Mind එකත් සංඛතයි
    උඔට ස්වාධීන තීරණ මවන්න බෑ
    කන්ට්‍රෝල් එක ඉලූශන් එකක්
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    Free will එකක් තියෙනවා. කම්මැලි මෙලෝ දෙයක් කරගන්න බැරි අනාථයෝ ගොඩක්‌ හිතහදාගන්න ඔක්කොම predetermind කියලා ඉන්නවා. දෙයක් කරගන්න උත්සාහ කරන මනුස්සයා සතුටින් ඉන්නවා
    මේක තමයි හරි කතාව.
    අනාත කලු කැත කොට සිංහලුන්ගේ විතරයි predetermined
     

    nipund

    Well-known member
  • May 17, 2007
    748
    1,045
    93
    කට්ටිය මොකද හිතන්නෙ මේ ගැන.

    රෙඩිට් එකෙත් ගොඩක් thread දැක්ක මේ ගැන. අයින්ස්ටයින් ලොක්ක එහෙම තරයේම randomness කියලා දෙයක් නෑ everything is already decided by laws of nature කියන මතයේ හිටිය කියල තමයි කියන්නෙ.
    "මට" ඕනදේ කරන්න පුළුවන්
    "මට" ඕනදේ කරන්න බෑ.
    අපේ experience දිහා බැලුවම දෙකම ඇත්ත වගේ, දෙකම බොරු වගේ .

    ඔයා තීරණයක් ගන්නේ කෝමද?
    මේකට උත්තරය කෝමද ඔයාට ලිය වෙන්නේ?
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    Free will එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි pre determined දේවලුත් තියෙනවා. Rules තියෙනවා, එ‍්වා හොඳින්ම පිළිපදින්නත් පුළුවන් කඩන්නත් පුළුවන් කඩන්නෙම නැතිව ළඟින්ම පිළිපදින්නත් පුළුවන්. එ‍් හැම දේකම වෙන වෙනම ප්‍රතිඵල තියෙනවා.

    ඔව් හැම දෙයක්ම අනිවාර්යයෙන්ම random. එ‍්කෙ අ‍ායෙ කතා දෙකක් නෑ. Quantum States ගැන පොඩි හරි අවබෝධයක් ගත්තොත් එ‍් ගැන වෙන හිතන්න පුළුවන් කිසිම විදිහකුත් නෑ. එකම දේ අපි දකින Macro scale එකේ සමහර දේවල් අපිට broad විදිහට pre determined කියල දකින්න පුළුවන්.

    මම උදාහරණයක් කියන්නම්කො. ලඟදි උඹට සිද්ධ වෙච්ච මොකක් හරි වැදගත් සිදු වීමක් ගනින්. එ‍්ක pre determined කියල සමහර විට උඹට හිතෙනවා වෙන්න පුළුවන්. හැබැයි අ‍ැත්තටම එ‍්කට අදාළ හැම දෙයක්ම pre determined ද නෑනෙ. Outcome එක pre determined කියල ගත්තත් එ‍්කට ගිය මාර්ගය කීයටවත් pre determined ද, නෑනෙ.

    එ‍් හින්දා මේක ගැන හිතන්න හොඳම විදිහ තමයි අපි හිමින් ගලන ගඟක පා වෙලා යනවා වගේ දෙයක්. කැමති නම් පීනලා දිශාව වෙනස් කරගන්න පුළුවන්, ගලන පැත්තට හෝ අනිත් පැත්තට පීනන්නත් පුළුවන්. වෙන පීනන එකෙක්ගෙ අ‍ැඟේ එල්ලෙන්නත් පුළුවන්, කැමති නම් උ‍ෟත් එක්ක වතුරෙම sex කරන්නත් පුළුවන්. අන්න එ‍් වගේ. ගඟ කොහොමත් ගලනවා, එ‍් නිසා අනිවාර්යයෙන්ම rules සෙට් එකක් තියෙනවා, හැබැයි අපිට කිසිම දෙයක් කරන්න එකපාර බාධාවක් නෑ. කරාට පස්සෙ එන consequences සහ එ‍්වා දන්න නිසා අපේ action හැඩ ගසා ගැනීම තමයි තියෙන්නෙ.

    මොකක් හරි වෙනුවෙන් අපි ගන්න අවංක උත්සාහයක් හරි නොගියාම හැම දේම pre determined කියල හිත හදා ගන්න එක නම් ප්‍රශ්නයක් නෑ. පව පින බයිලා ගහලා, නැත්තම් lord ගෙ plan එකට මේවා වෙනවා කියල වගේ අ‍ාගමික රෙද්දවල් තියෙන්නෙ. එ‍්වත් එහෙමයි. හිතට දරා ගන්න අමාරු දේවල් එහෙම අ‍ාගමක් පාවිච්චි කරලා shape කරගත්තට කිසිම අවුලක් නෑ.

    හැබැයි අ‍ැත්තම කතාව අපිට සෑහෙන will power එකක් තියෙනවා. අපි කරන දේවල් අනුව අපිට යන දිශාව සහ වේගය සෑහෙන වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ගඟ ගලාගෙන යන එකෙන් අපිට යම් බලපෑමක් වුණත් එ‍්ක කිසිසේත්ම හැම දේම නම් නෙවෙයි.

    හැම දේම 100% ම random කියන එක නම් සම්පූර්ණ අ‍ැත්ත. එහෙම නොවෙන්න විදිහක් නෑ. මොකෙක් හරි සර්ව බලධාරියෙක් ඉඳලා මේක නූල් සූත්තරවලින් මෙහෙයවනවා කියල හිතුවොත් සර්ව බලධාරියාව හැදුවෙ කවුද කියන එක ගැන අවුලක් එනවනෙ. සර්ව බලධාරියා හැමදාම හිටියා, නැත්තම් තමන්වම හිතල මවා ගත්තා වගේ බයිලා විශ්වාස කරන්න පුළුවන් නම් විශ්වයත් ඉබේම හැදුණා වෙන්න ඊට වඩා ලේසි බව පිළිගන්න වෙනවා.

    සුද්දියෙක්ට හුකන්න පාරෙ ඇවිදන් ගියපු එක උබ හිතන විදියට Free wil ද Pre determined ද?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,774
    113
    canada
    විශ්වය fundementally probabilistic නැද්ද කියන එක අපි හරියට දන්නේ නැහ (there are different theories like string theory, quantum physics).

    අපිට වැදගත් වෙන්නේ අපිට පෙනෙන probabilistic එක. උදාහරණයක් විදියට මද හුලගක් තියෙනකොට ගහක කොලයක් කොතැනට පතිත වෙනවද කියන එක හරියටම කියන්න අමාරුයි. ඒක කොලය අවට වායුගෝලයේ මිලියන ගනනක් වුනු අංශු වල හැසිරීම බලපානවා. අපි විද්‍යාත්මකව මේ හැම අන්ශුවක්ම මොඩෙල් කරන්න පුලුවන් නම්, සමහර විට කියන්න පුළුවන් වේවි.

    අපිට හිතෙනවා free will කියල දෙයක් තියෙනවා කියල. උදාහරනෙකට මම ඉස්සරහින් තේ එකක් සහ කොපි එකක් තියෙනවනම්, මේ දෙකෙන් මම තෝරාගන්න එක ලෝකේ වෙන කාටවත් හරියට කියන්න බැහැ. මේ නිසා අපිට හිතෙනවා, අපිට free will තියෙනවා කියල. මේ ප්‍රශ්නෙම (තේ එකක් සහ කොපි තෝරාගැනීම ) chart GPT වලින් අහන්නකො. එයටත් පුළුවන් යම් කිසි තෝරාගැනීමක් කරන්න .

    නියුරෝන ක්‍රියාකාරිත්වය නිසා අපේ මනසේ හැම මොහොතකම සිතුවිලි සිය ගානක් පහළවෙනවා. එකක් සිතුලිල්ලක් තමයි මට තේ එකක් බොන්න ඕනේ. අනිත් එක කොපි එකක් බොන්න ඕනේ. මනස කරන්නේ ඔය දෙකෙක් අහබු ලෙස එකක් තෝරාගැනීම, චැට් GPT වගේ. ඒ නිසා කියන්නේ මනස සහ free will මායාවක්.

    අපි කරන ක්‍රියාවලින් 90% විතර කරන්නේ හිතල නෙවි. 10% විතර තමයි හිතල කරන්නේ. වහනයක් drive කරන කොට ගොඩක් දේවල් හිත හිත නෙවි කරන්නේ.
     
    • Like
    Reactions: EzioAuditore