Tech Sunday Episode 271 සම්පකා මකාදැමූ කොමෙන්ටුව

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    622
    418
    63


    සිංහල භාෂාවයි මේ හොරකමයි අතර සම්බන්ධය මොකක්ද? ඔයා තර්කාභාෂයක් ඉදිරිපත්කලේ

    සිංහලයට ඉංගිරිසි වචන ගැනීමේදී කලයුතු හරි විදිය තමයි ඉංගිරිසි වචනයෙන් සිංහල ධාතුවක් සදාගෙන එයින් සිංහල වචන තැනුම. උදාහරණ, ෆවුන්ඩේෂන් ---සිංහල ධාතුව ෆවුන්ඩෙස සිංහල වචනය ෆවුන්ඩේසය පදනම ෆවුන්ඩේසය කිව්වාම කොච්චර ලස්සනද? හැම දේ අගටම එක එක එක කරනවා කරනවා කරනවා දාන්නේ බොරු පඬි කමක් පෙන්වන්න.

    @visulakavinda5659

    තත්පර 0කට පෙර

    ඩේටා බේසය, ඩීටේලය

    @visulakavinda5659

    තත්පර 0කට පෙර

    ක්‍රියා පදත් එසෙමයි. ඇරේන්ජනවා, ටයිපනවා. කොනෙක්ටනවා