තාත්තාත් ඇතුලුව ලෝකවාසී සියලුම පිලිකා රෝගීන් සුව වේවා!!!
@Fxmarinerතාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්
ඒ ලෙඩාට තිබ්බෙ කොහෙ පිලිකාවක්ද?තාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්