මචන් තාත්තට Cancer එකක් - CANCER help

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    උබ ශක්තිමත්ව ඉන්න ඕනි...
    කියන තරම් ලේසි නෑ , හැබැයි පුළුවන් තරම් එයාව සතුටින් තියන්න බලපන්, තාත්තා අසා කන බොන ඒවා එහෙම දීලා.

    කිමෝ කරන්න බෑ කියනවනම් පොඩියට සිංහල බෙහෙතක් පටන් ගන්න... පැණි මුට්ටි වෙද්දු නෙවෙයි, හරිම වෙදකම කරන වේදමහත්තයෙක් හොයාගනේ වැඩේ කරගන්න..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,808
    4,449
    113
    උබ ශක්තිමත්ව ඉන්න ඕනි...
    කියන තරම් ලේසි නෑ , හැබැයි පුළුවන් තරම් එයාව සතුටින් තියන්න බලපන්, තාත්තා අසා කන බොන ඒවා එහෙම දීලා.

    කිමෝ කරන්න බෑ කියනවනම් පොඩියට සිංහල බෙහෙතක් පටන් ගන්න... පැණි මුට්ටි වෙද්දු නෙවෙයි, හරිම වෙදකම කරන වේදමහත්තයෙක් හොයාගනේ වැඩේ කරගන්න..
    balangoda patthe honda wedek innawalu.sanipa unu kenekuth innawa noumber 1k naha eya gawa nathi wela.poddak hoyala baluweoth hoya ganna puluwan wey
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    තාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්
    niyamay.loku pinak :):):):)
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    පුලුවන් තරම් හිත නිදහසේ, සතුටිත් තියන්න...... ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා....!!!!
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,323
    1,163
    113
    මචන් තාත්තට Cancer එකක් - CANCER help
    මුලින්ම හදුනා ගත්තේ අවුරුද්දකට කලින්. Throat vocal chord cancer අපි surgery කරලා Ceylinco එකේ Radiotheraphy දුන්නා
    දැන් ආයෙත් තව ගෙඩියක් අවිත්ලු. ප්රශ්නේ තියෙන්නෙ තත්තාගෙ වයස 75. ඩැන් අයේත් radio or Chemotheraphy කරන්න බෙහෙලු. Surgery ත් බැහැලු. දැන් අත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් තාත්ත දන්නේ නැහැ. cancer cure වෙලා කියලා හිතලා ඉන්නවා.හැබැයි tracheostomy එකක් දාලා නිසා අමාරුවෙන් ඉන්නෙ. එයා ඉවසෙගෙන ඉන්නවා කවදා හරි හරි යයි කියලා.මචන්ලා උබලට experience තියෙනවා නම් මොනවදා කරන්න පුලුවන් කියලා කියනවද? ලොකු උදව්වක්. Thanks
    අම්මට තිබ්බා... කුඩා බඩ වැලේ... අයින් කලා... දැන් අවුලක් නෑ... ඒත් තාම ක්ලිනික් යනවා...
    මල්ලි ඉන්නව, අක්ක ඉන්නවා, අයියා ඉන්නවා... nurse and doctors. ඒ හිටියත් එයාලත් කියන්නේ අවුරුදු හතකට විතර පස්සේ ආයෙත් එනවා කියල තමා...
    අපි හිත හදන් ඉන්නේ අම්මට වයස 58යි...

    දන් පින් දීලා සතුටින් ඉන්න... කන බොන දේවල් වලින් පරිස්සම් වෙන්න... වෙන වෙන ලෙඩ රෝග හදාගන්නේ නැතුව ඉන්න... පැනඩෝල් පෙත්තක් බීවාත් ඩොක් කෙනෙක්ට පෙන්නලා බොන්න.... ප්‍රෝටීන් හොදට තියෙනව දේවල් කන්න...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,379
    1
    59,767
    113
    Mother Earth
    තාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්
    මෙන්න කොල්ලො 😍
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,936
    13,466
    113
    පෘථිවිය
    මචන් තාත්තට Cancer එකක් - CANCER help
    මුලින්ම හදුනා ගත්තේ අවුරුද්දකට කලින්. Throat vocal chord cancer අපි surgery කරලා Ceylinco එකේ Radiotheraphy දුන්නා
    දැන් ආයෙත් තව ගෙඩියක් අවිත්ලු. ප්රශ්නේ තියෙන්නෙ තත්තාගෙ වයස 75. ඩැන් අයේත් radio or Chemotheraphy කරන්න බෙහෙලු. Surgery ත් බැහැලු. දැන් අත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් තාත්ත දන්නේ නැහැ. cancer cure වෙලා කියලා හිතලා ඉන්නවා.හැබැයි tracheostomy එකක් දාලා නිසා අමාරුවෙන් ඉන්නෙ. එයා ඉවසෙගෙන ඉන්නවා කවදා හරි හරි යයි කියලා.මචන්ලා උබලට experience තියෙනවා නම් මොනවදා කරන්න පුලුවන් කියලා කියනවද? ලොකු උදව්වක්. Thanks
    සීනි නැතුවම බලන්න
    ඒ වගේම, මන්නොක්ක දිනපතා පොඩි කෑලි දෙකක් අරන් පොඩිකරලා දෙන්න
    බිත්තර , දෙළුම් යුෂ දෙන්න
    සුවපත් වේවා ! දුකින් මිදේවා!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    ජීවීතේ අනිත්‍ය බව මෙනෙහි කරපන්..
    අස්තීර ලෝකයේ ස්තීර පැවැත්මක් නෑ..
    වේදනාවෙන් තොර මරණයක් පාර්ථන කරපන්...
     
    • Like
    Reactions: War Fighter

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    balangoda patthe honda wedek innawalu.sanipa unu kenekuth innawa noumber 1k naha eya gawa nathi wela.poddak hoyala baluweoth hoya ganna puluwan wey
    කඩුගන්නාව පැත්තෙත් ඉන්නවලු පිලිකා සුව කරන්න පුළුවන් වේද මහත්තයෙක්. ඔය පැත්තේ ඉන්න කිරියෝන්ට දන්නවා ඇති.