balangoda patthe honda wedek innawalu.sanipa unu kenekuth innawa noumber 1k naha eya gawa nathi wela.poddak hoyala baluweoth hoya ganna puluwan weyඋබ ශක්තිමත්ව ඉන්න ඕනි...
කියන තරම් ලේසි නෑ , හැබැයි පුළුවන් තරම් එයාව සතුටින් තියන්න බලපන්, තාත්තා අසා කන බොන ඒවා එහෙම දීලා.
කිමෝ කරන්න බෑ කියනවනම් පොඩියට සිංහල බෙහෙතක් පටන් ගන්න... පැණි මුට්ටි වෙද්දු නෙවෙයි, හරිම වෙදකම කරන වේදමහත්තයෙක් හොයාගනේ වැඩේ කරගන්න..
niyamay.loku pinakතාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්

අම්මට තිබ්බා... කුඩා බඩ වැලේ... අයින් කලා... දැන් අවුලක් නෑ... ඒත් තාම ක්ලිනික් යනවා...මචන් තාත්තට Cancer එකක් - CANCER help
මුලින්ම හදුනා ගත්තේ අවුරුද්දකට කලින්. Throat vocal chord cancer අපි surgery කරලා Ceylinco එකේ Radiotheraphy දුන්නා
දැන් ආයෙත් තව ගෙඩියක් අවිත්ලු. ප්රශ්නේ තියෙන්නෙ තත්තාගෙ වයස 75. ඩැන් අයේත් radio or Chemotheraphy කරන්න බෙහෙලු. Surgery ත් බැහැලු. දැන් අත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් තාත්ත දන්නේ නැහැ. cancer cure වෙලා කියලා හිතලා ඉන්නවා.හැබැයි tracheostomy එකක් දාලා නිසා අමාරුවෙන් ඉන්නෙ. එයා ඉවසෙගෙන ඉන්නවා කවදා හරි හරි යයි කියලා.මචන්ලා උබලට experience තියෙනවා නම් මොනවදා කරන්න පුලුවන් කියලා කියනවද? ලොකු උදව්වක්. Thanks
මෙන්න කොල්ලොතාත්තට තවම කෑම කන්න බොන්න පුළුවන් නම්, ශරීරයෙන් ගොඩක් දුර් වල වෙලා නැත්නම් මට මැසේජ් එකක් දාන්න. මේ වගේම hospital එකෙන් මාසයයි ජිවත් වෙන්නේ කියපු ලෙඩෙක්ව හොඳ කරගන්න පුළුවන් උනා. තාත්තටත් පුළුවන් විදිහට ප්‍රතිකාර කරන්න උත්සහ කරන්නම් සිංහල බෙහෙත් වලින්
සීනි නැතුවම බලන්නමචන් තාත්තට Cancer එකක් - CANCER help
මුලින්ම හදුනා ගත්තේ අවුරුද්දකට කලින්. Throat vocal chord cancer අපි surgery කරලා Ceylinco එකේ Radiotheraphy දුන්නා
දැන් ආයෙත් තව ගෙඩියක් අවිත්ලු. ප්රශ්නේ තියෙන්නෙ තත්තාගෙ වයස 75. ඩැන් අයේත් radio or Chemotheraphy කරන්න බෙහෙලු. Surgery ත් බැහැලු. දැන් අත්තටම කරන්න දෙයක් නැහැ. නමුත් තාත්ත දන්නේ නැහැ. cancer cure වෙලා කියලා හිතලා ඉන්නවා.හැබැයි tracheostomy එකක් දාලා නිසා අමාරුවෙන් ඉන්නෙ. එයා ඉවසෙගෙන ඉන්නවා කවදා හරි හරි යයි කියලා.මචන්ලා උබලට experience තියෙනවා නම් මොනවදා කරන්න පුලුවන් කියලා කියනවද? ලොකු උදව්වක්. Thanks
කඩුගන්නාව පැත්තෙත් ඉන්නවලු පිලිකා සුව කරන්න පුළුවන් වේද මහත්තයෙක්. ඔය පැත්තේ ඉන්න කිරියෝන්ට දන්නවා ඇති.balangoda patthe honda wedek innawalu.sanipa unu kenekuth innawa noumber 1k naha eya gawa nathi wela.poddak hoyala baluweoth hoya ganna puluwan wey