කවුද බං මේ සුගීෂ්වර කියන්නෙ? කොහෙන් අ‍ාපු එකෙක්ද? මෙච්චර කාලෙකට අහලවත් තිබ්බෙ නෑනෙ. 🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,329
    113
    ළඟදි ඉඳන් මූ හැම රෙද්දකටම හොට දානවා නේද. 🤨 කවුද මූ ඡන්දෙවත් ඉල්ලන්ඩ හදන එකෙක්ද?